1. LastSecond

    බැදපු උන්ගෙන් හෙල්ප් එකක් ඕනි...

    මම නම් යාලුවෙලා අවු 5කට වඩා හිටියා. බදින්න කලින් කිව්වා මගේ අම්මයි තාත්තයි මට හැමදාටම අංක 1, ඔයා දෙකේ ඉන්න කැමතිනම් විතරක් මාත් එක්ක එන්න කියලා. දැන් බැදල අවු 5ක් විතර ඇති නෝ ප්‍රොබ්ලම්. යන්තම් කියවගෙන එද්දි මම සද්දෙ දාපු ගමන් ගෑනි පුල් නෝමල්.
  2. LastSecond

    Amazon $1792 May

    Dont angry with me, මේ කතාවේ ඇත්තකුත් තියනවා මචං.දීල තියන තොරතුරු මදි අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට හොදටම මදි. උඹට ලියන්න කම්මැලියි නම් අඩුම ගානෙ ලින්ක් ටිකක් වත් දැම්මනම් ගොඩක් වටිනවා.බලල ඉගෙන ගනිල්ල කියල මොනව උනත් උඹ කලේ ලොකු උදව්වක් මේ ගැන කියල.විස්තර දෙන්න උඹ බැදිල නම් නෑ ඒත්..මල්ල ලිහුවනම්...

    No contents