1. LastSecond

    කාටද ඕනේ

    Kauruhari link thiyana ekek Ewapanko balanna apitath.
  2. LastSecond

    No Sugar - කට්ටිය එන්න

    Blood Sugar තියන නිසාද මෙහෙම කලේ නැත්නම් එයි කියල බයටද?
  3. LastSecond

    කොන්තරාත් ගන්න BOQ හදන්න දන්න අයගෙන් උදව්වක&#3

    සබ් දුන්නට පස්සෙ උඹට 20% ද නැත්නම් සම්පූර්ණ ‌‌‌ප්‍රොජෙක්ට් එකෙන් ලාබෙ 20% ද?
  4. LastSecond

    කොන්තරාත් ගන්න BOQ හදන්න දන්න අයගෙන් උදව්වක&#3

    කොන්තරාත් ගන්න BOQ හදන්න දන්න අයගෙන් උදව්වක&#3 මචංලා ‌තේ වත්තක කළුගල් බැම්මකුයි පැති තාප්පයකුයි බදින ‌කොන්තරාත් එකක් තියනවා. ‌මේ ‌කොන්තරාත්එක ගන්න කියලා බැලුවේ. ‌මේවගේ වැඩක් කරනකොට සබ් කන්ට්‍රැක් ‌දෙන්න බලාගෙන අයිති කාරයට ‌කොටේෂන් ‌දෙන්නෙ ‌කොහොමද? අපි ‌කොච්චර විතර ‌රේට් එකක් තියාගන්නවද? BOQ...
  5. LastSecond

    උඹලාගේ ලමයෙක්

    බොරු නෙමෙයි යකෝ ඇත්ත
  6. LastSecond

    උඹලාගේ ලමයෙක්

    අපේ පැත්තෙ කොල්ලෙක් ලගදි එල්ලිලා මැරුණා ජුන්ඩ පොඩියි කියල.:angry::angry::angry:
  7. LastSecond

    Best Australia Consultant agencies in Srilanka

    ඔය කියන්නෙ australian migration center එක නේද.ඒතන වැඩක් නෑ බන්.
  8. LastSecond

    19 නීත්‍යානුකූල ද?

    ජනමතයක් නෙමෙයි ගොන් නාම්බො ඇහුවෙ නීති ගැටළු ටිකක්.තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක් නොදකින් රටක් හැදෙයිද මේ මගේ වහල්ලු ඉන්නකල්.
  9. LastSecond

    ඉංගිරිසි ඉගෙන ගන්න අසද ? උත්සහ කරලා ගොඩගිය&#35

    ඔන්ලයින් Spoken Practice කරන්න සර් කෙනෙක් සෙට්උනා ඒ ක්‍රමය සාර්ථකවෙයිද.වයිබර් වලින් වොයිස් විතරයි පැයට 2500ක් ලු
  10. LastSecond

    19 නීත්‍යානුකූල ද?

    19 නීත්‍යානුකූල ද? මේ දවස්වල ගොඩක් නීතිය සම්බන්ධ දේවල් ගැන කතාවෙනව.ඒ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන තමයි වැඩියෙන්ම අවධානය යොමුවෙලා තියන්නෙ.නීතිවේදියො කියන දේවල් එකක් මට මේවගේ ප්‍රශ්නටිකක් පැන නගිනවා.ඉතින් නීතිවිශාරදයො මේකෙත් ඇති කියල හිතනවා. ඔයාල දන්න විදියට මේව විග්‍රහ කරන්න කියල ඉල්ලනවා 01...
  11. LastSecond

    ජාතික_ආණ්ඩුවක්..

    ඇයි දැන් ටික දවසකට කලින් කිව්වෙ මහින්දගෙ ආණ්ඩුව නීත්‍යානුකූල නෑ.නීත්‍යානුකූල ආණ්ඩුවක් පත් කරන්න.අපි පාර්ලිමේන්තුවෙ 2/3 න් සම්මත කරල මහ මැතිවරණයකට යනව කියල.දැන් ගෙනෙන්කො ඉතින් ඒ යෝජනාව.බලමු ලපේගෙ අලි නැට්ට එලියට එනහැටි.
  12. LastSecond

    Teespring T-shirt Business

    ඔව් මමත් කෙටි කාලයක් කලා .තමන්ම ප්‍රමෝට්් කරගන්න ඔන ඒනිසා එපා උනා .සල්ලිනම් ‌හොයන්න බැරි උනා.සල්ලිහොයන එවුන් නම් ඉන්නවා.‌හොදට මාර්කටින් කරන එකෙක්ට ‌හොද ප්ලේස් එකක්
  13. LastSecond

    ඉරෝසන් සදහා ප්‍රශ්නයක්.

    රනිල් හිරේ දාන්න ඕන බල්ලෙක් නෙමෙයි බන්.බල්ලො දාල හු## වන්න ඕන බල්ලෙක්.
  14. LastSecond

    පොහොට්ටු උන් කෝ

    ඇයි බන් මේ පෝල් එකක් දාන්න තරම් චූන් වෙලා.ඕක කෙලින්ම ඇහුවනම් ඉවරයිනෙ.අපිනම් මහින්ද මැරෙනකල් මහින්දගෙ පැත්තෙ තමයි.ඇයි අවුල්ද? මතක තියාගනින් මහින්ද නෙමෙයි පැරදුනේ රටේ නීතියේ ආදිපත්‍ය නැති උනේ.
  15. LastSecond

    මාත් Fiverr පටන්ගත්තා

    මෙන්න මූ කියල දෙනව ඔය ගැන https://www.youtube.com/channel/UCl4Y73ZM9g5mP5W489jHp3w
  16. LastSecond

    ජනමතවිචාරණයක් එයි?

    . ඉතිං බන් මහමැතිවරණයක් තියන්න ඕනද කියල ජනමත විචාරණයකට යන්න පාර්ලිමේන්තුවේ 2/3 ඕන නම්. ඒ 2/3 ඡන්ද අරන් කෙලින්ම මහ මැතිවරණයකටම යන්න පුළුවන්නෙ මොකටද ජනමත විචාරණ.සල්ලි නාස්ති කරන්න ඕන නෑනෙ ඡන්ද දෙකකට.මෙතනදි පණතක් සම්මත කිරීමක් නෙමෙයි වෙන්නෙ ඒක නිසා ජනාධිපතිට පුළුවන් කෙලින්ම ජනමත විචාරණයකට...
  17. LastSecond

    cholesterol අඩු කරගන්නේ කොහොමද ?

    කළුදුරු තම්බල බීපන් කුරුදු පොතු කුඩු කරල අරන් මීපැණී කලවම් කරල ගුලි කරල බීපන් දවස් දෙකක් විතර(උදේ හවස)
  18. LastSecond

    කඩ්ඩ පොලිෂ්කරගන්න සුද්දෙක් කරන ක්ලාස්එක&

    අපෝ ඒක වැඩක් නෑ බන්.ටියුට් සෙට්එකක් ගහගෙන ඕක කර කර ඉන්නවා.මම ගිහිල්ල ටික දවසකින් නතර උනා.ආයිත් ඉස්කෝලෙ යනව වගේ.සාම්ප්‍රදායික යල්පැනපු ඉගැන්වීමේ ක්‍රමයක් තියන්නෙ එතන.අපරාදෙ සුද්දොන්ගෙන් නියම ප්‍රයෝජනය ගන්නෙ නෑ මුන්
  19. LastSecond

    කඩ්ඩ පොලිෂ්කරගන්න සුද්දෙක් කරන ක්ලාස්එක&

    කඩ්ඩ පොලිෂ්කරගන්න සුද්දෙක් කරන ක්ලාස්එක& කඩ්ඩ පොලිෂ් කරගන්න(Spoken) බොරලැස්ගමුව,පිළියන්දල,බණ්ඩාරගම අවටින් ෆොරිනර්කෙනෙක් කරන ක්ලාස් එකක් නැද්ද බන්.ක්ලාස්එකක් නොවුනත් අවුලක් නෑ දවසට පැයක් දෙකක් චැට්එකක් දාන්න පුළුවන් එකෙක්/එකියන් උනත් අවුලක් නෑ.

    No contents