ජාවා කෝස් උදව්වක් ඕන(ලලිත් ඇතුලත් මුදලි ටŢ
යාළුවනේ මට උදව්වක් ඕන උඹලගෙන් මට ජාවා කෝස් එකක් කරන්න ඕන මෙන්න මේ කෝස්එක හොදයිද..?
මෙතන ඔබන්න ජාවා කෝස්
මේකෙ කෝස් කරපු අය ඉන්නවනම් මට විස්තර ටිකක් කියනවද? ලෙක්චර්ස් දෙන අය හොදට වැඩේ කරනවද අවසානයේ හොද දැනුමක් ගන්න පුළුවන්ද වගේ විස්තර ටිකක් ඕන.