බයික් පදින අය කියවන්න!
ඇත්තටම ඇස් වලට කඳුළු ආවා මේක කියවලා. :(
යකඩ හීන
🚑🚑🚑🚑
"හෙලෝ... මේ අක්කා තමුසෙ වැඩ ඉවර වෙන්න කොච්චර වෙලා යයිද ?"
මම ෆයිල් ගොඩක මූණ ඔබන් ඉද්දි මල්ලි කෝල් එකක් ගත්තෙ..
"තව පැය භාගයක් තියනවනෙ හලෝ.. හදිසි මොකද මම එනකම් පාක් එකේ ඉන්නවා "
මම කියුවෙ කේන්තියෙන්..හැමදාම...