Tnxමචං, බදුල්ල දිස්ත්රික්කයේ,වැලිමඩ, උඩුහාවර කියන ප්රදේශයේ තියෙන පාසැල පුළුවන්නං තෝර ගන්න.
https://www.facebook.com/BDUduhawara-Maha-Vidyalaya-UMV-1856434054630385/
උඩ තියෙන්නේ ඉස්කෝලේ ෆෙෆ්බුක් පේජ් එක. බොහොම දුෂ්කර පාසලක් උනාට තාක්ෂයෙන් උපරිම ප්රයෝජන ගන්නා, හොද රිසාල්ට් පෙන්වන පාසලක්. ගොඩක් දුප්පත් ළමයි ඉන්නේ මෙහෙ.
විදුහල්පතිතුමා ලලිත් සමරකෝන්. එතුමාගේ පුද්ගලික දුරකථන අංකය 0715-661419.
විදුහලේ දුරකථන අංකය - 057-5613381





