උන්ගේ ළමයි පිටරටවල උපාධි ගන්නකොට පඩ කෑලි මෙහේ වතුර කනවා මහ මග . ඒවගේම නවක වදය කියලා කුහක සංකලපය ඇතුලේ තමුන්ගේ අමානුෂීය ආශාවල් ඉෂ්ට කරගන්නවා.
88, 89 කාලෙත් එහෙමනේ. විප්ලවයට එකතුවෙලා අනිත් උන් මැරෙද්දි ලිස්සල ගිහින් උපාධිය ගත්තෙ හැංගිලා. මේ පකා තමයි පක්ෂෙ කෑවෙ. මැරුණ ජේවීපී කාරයෝ මූට ශාපකරනව මූ...