ලයිට් කනුවේ ජනාධිපති....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලයිට් කනුවේ ජනාධිපති....

    72831105_2451355775120623_5946652357575049216_n.jpg
     
    • Like
    Reactions: mudantha

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලප වහලෙක්ට රිදිලා මගේ රෙප් කපලා . වෙන මොකුන්ට චන්දේ දුන්නත් ලපයගේ පක්ෂෙට නම් චන්දයක් දෙන්නේ නෑ ලොවෙත් .ඔන්න හේතු ටික අහ ගනින් .

    1. මුලින් දාන්නම් මගේ අත්දැකීම් ටිකක් . මගේ මල්ලි ඉපදුනේ 89. අපි හිටපු කුලී ගෙදර සෑහෙන්න රස්නෙයි . මල්ලි කිරි බොන්නේ ෆෑන් එක දාලා තිබ්බම . ලපයගේ එවුන් ඇවිල්ලා ඒ කාලේ තුණ්ඩු දාලා යනවා රෑට ලයිට් දාන්න එපා මරණවා කියලා . පොඩි එකා කිරි බොන්නේ නෑ මරලතෝනි ගහනවා .
    අපි හිටපු ගෙදර ගාව බෝම්බයක් පිපුරුණා . රෑ මේ සිද්දිය උනේ . හැබැයි ගෙදර වහලේ උළු සෑහෙන්න කැඩිලා වැටුණා . තාත්තගේ බයිසිකලේ කණ්නාඩි එහෙමත් කැඩුනා . දන්න කිහිප දෙනෙක්ට තුවාලත් උනා . පාරක තොටක යන්න බෑ උන් ඉන්නවා කල්ලි ගැහිලා හැදුනුම්පත් ඉල්ලගන්න .අපි දන්න ගෙවල් කිහිපයකටම ඇවිල්ලා තිබ්බා සල්ලි ආයුද හොයාගෙන . fb එකේ ජෙප්පන්ට විරුද්දව ලුණු ඇඹුල් ඇතුව දාන කෙනෙක්ගේ තාත්තාව මැරුවේ නිරපරාදේ ඒ කාලේ . ඒ කතා කියවලා බලන්න .
    2. LTTE එකට පස්සේ වැඩිම දේපල හානියක් කරේ ඔය කුණු ජෙප්පෝ

    3. දෙමළ මිනිස්සුන්ටත් නිරපරාදේ ඕකුන් ගැහුවා .

    4. 71 කැරැල්ලේදී සිරිමාවෝ යටත් කරගන්න බැලුවේ හැබැයි ලංකාවේ මිනිස්සුන්ගේ පූරුවේ පිනකට එහෙම උනේ නෑ . ඒ කුමන්ත්‍රණය වැරදුනේ ඒ වැඩේට ගිය සෙට් එක වැඩේට තව වෙලා තියෙන නිසා ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා කනින් කොනින් ආරංචිය ගිය නිසා කියලත් අහලා තියෙනවා හැබැයි ඇත්ත බොරුව දන්නේ නෑ .

    5. මුන්ගේ බොරු සමාජවාදේ නිසා අසරණ අහිංසක මිනිස්සු දහස් ගාණක් නිරපරාදේ මැරුණා . හරියට බැලුවොත් අපිට සිංහල කොල්ලෝ කෙල්ලෝ මීට වඩා ඉන්න ඕනේ. අනික් පක්ෂ දෙකටත් වහල්ලු වගේ කඩේ යන වයසක මිනිස්සු වැඩි වෙලා තියෙන්නෙත් ඒකයි . එහෙනං නාකි ලොඳ හැලිච්ච එවුන් වෙනුවට මැදි වයසේ මිනිස්සු කට්ටියක් පාර්ලිමේන්තුවේත් ඉන්නවා .

    6.රටේ හිටපු සුපිරි බුද්ධිමත්තු රට දාලා යන්න පටන් ගන්නේ මුන්ගේ වැඩවලින් පස්සේ .

    7.මුන්ගේ පදේට නැටුවේ නැහැ කියලා අහිංසක කලා කරුවන් කී දෙනෙක් මැරුවද ?

    8. ඊට පස්සේ රටේ එක එක දේශපාලන පක්ෂවලට කඩේ ගියා වලිගේ වගේ .

    9. ලපයා කවදාකවත් ඇස් ලොකු කර කර කියන්නේ නෑ දෙමල්ලු , තම්බි මොනවහරි කරොත් . විශේෂයෙන් පුරාවස්තු පන්සල් කැඩුවොත් . ඇයි උන්ගේ එවුන්ට ආගම අබිo නේ .

    10. ඕකුන්ට කිසිම රටක් ජාතියක් ජන්මයක් නැති එවුන් .

    11. උන්ගේ ළමයි පිටරටවල උපාධි ගන්නකොට පඩ කෑලි මෙහේ වතුර කනවා මහ මග . ඒවගේම නවක වදය කියලා කුහක සංකලපය ඇතුලේ තමුන්ගේ අමානුෂීය ආශාවල් ඉෂ්ට කරගන්නවා .

    12. හම්බන්තොට වරාය ගැන ලපය කිව්වේ කොල්ලෝ මාළු බානවා කියලා . අවුරුදු දෙකකට පස්සේ කියනවා වරාය නියමයිලු . මුන් අමු කුහක හැත්තක් .

    13. සමජවාදේ කියන සංකල්පේ වැඩක් නෑ කියලා හොඳටම පැහැදිලි වෙනවා නැගෙනහිර ජර්මනිය ,බටහිර ජර්මනිය සම්බන්ධව අරගෙන බැලුවම .

    14. දැන් මුන් කතා කරන්නේ නෙළුම් මලෙන් ඇවිල්ලා වගේ . විමල් වීරවංශ ඉස්සර ජෙප්පෙක් වෙලා ඉන්නකොටත් උගේ කතා අහන්න මිනිස්සු දහස් ගාණක් ආවා . හැබැයි දැන් උ කියන කතා මෙලෝ එකෙක් ගණන් ගන්නේ නෑ . ලපය බැරි වෙලාවත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට ආවොත් එච්චරයි . විසිල් විතරයි බල්ටි නෑ .

    15. ප්‍රාදේශීය සබාවක් හැදුවයි කියලා රටක්ම හදන්න බෑ . තව සෑහෙන්න දේවල් තියෙනවා .

    16. හැබැයි සංවිධානාත්මක ශක්තිය අතින් මුන් සෑහෙන්න ඉහළයි . ඒ වගේම දේශපාලනය කරන්නේ උගත් අය .

    17.මුන් තමුන්ගේ වැටුප් ගන්නෙත් නැත්තම් අනික් වරප්‍රසාද ගන්නෙත් නැත්තම් කොහොමද ජීවත් වෙන්නේ ?

    18. මුන් අනික් එවුන්ට වහල්ලු කිව්වට මුනුත් එච්චර තමයි . ජෙප්පෙක් ජීවිතේට වෙන පැත්තකට දෙන්නේ නෑ .

    මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නෑ . ඒවගේම චන්දේ දෙන්නෙත් නෑ . මගේ අදහස නම් දැනට සුදුසු කිසිම අපේක්ෂකයෙක් නෑ .
     
    • Like
    Reactions: nicjosh83
  • Dec 18, 2013
    535
    98
    28

    100% ඇත්ත....
     
    • Like
    Reactions: aneasarayana

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    156706909265594450-12.png

    හැම කණුවකම එකක් එල්ලලා... හපොයි දෙයියනේ...
    සහතිකවම..... සමහර කණුවල ලයිට් එක නෑ බැනර් එක තියනව
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    UNP campaign එක කරන්නේ JVP එකෙන්....විහිළු නෙමෙයි මචන්.... :yes:

    මම දන්න තරමට යූඇන්පි පෝස්ටර් ටිකයි පොඩි ගාණකුයි අතට දුන්නම ජේවීපි සහෝදරයෝ එකම ටි‍්‍රප් එකෙන් පෝස්ටර් වර්ග දෙකම අලවගෙන යනවා....:yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම දන්න තරමට යූඇන්පි පෝස්ටර් ටිකයි පොඩි ගාණකුයි අතට දුන්නම ජේවීපි සහෝදරයෝ එකම ටි‍්‍රප් එකෙන් පෝස්ටර් වර්ග දෙකම අලවගෙන යනවා....:yes:

    අනිවා..... ;););)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඌරු වරිගේ වන්නිය;24855795 said:
    100% ඇත්ත....

    හැබැයි මේ දේත් නොකියම බෑ . ඒ ඒ කාලවල තිබ්බ පාදඩ ආණ්ඩු සමහර දේවල් කරලා ජෙප්පෝ පිටින් යැව්වා . ඒ දේ උනෙත් උන්ම කරපු වැඩ නිසා තමා .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අනේ මන්ද ..මේ පාර මුන්ට strategies කියල දෙන්න උනානේ....

    විදා..අන්තිම මොහොතේ දාන්න ඕනේ බයියෝ දිනනවා කියල...ඔහොම දැම්මම බයියෝ තව එකතුවෙනවා....ඕක රිදීමේ ලක්ෂණයක්...
    දැන් ඉතින් අලුත් එකක් හොයා ගනින්....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම දන්න තරමට යූඇන්පි පෝස්ටර් ටිකයි පොඩි ගාණකුයි අතට දුන්නම ජේවීපි සහෝදරයෝ එකම ටි‍්‍රප් එකෙන් පෝස්ටර් වර්ග දෙකම අලවගෙන යනවා....:yes:

    රනිල් ලොක්ක දැන්ම තියා මහා මතිවරනෙට ලස්තිවෙනවා....වියදම් අඩුම option එක තමයි මේක
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    උන්ගේ ළමයි පිටරටවල උපාධි ගන්නකොට පඩ කෑලි මෙහේ වතුර කනවා මහ මග . ඒවගේම නවක වදය කියලා කුහක සංකලපය ඇතුලේ තමුන්ගේ අමානුෂීය ආශාවල් ඉෂ්ට කරගන්නවා.

    88, 89 කාලෙත් එහෙමනේ. විප්ලවයට එකතුවෙලා අනිත් උන් මැරෙද්දි ලිස්සල ගිහින් උපාධිය ගත්තෙ හැංගිලා. මේ පකා තමයි පක්ෂෙ කෑවෙ. මැරුණ ජේවීපී කාරයෝ මූට ශාපකරනව මූ අලි පොන්නයට පුකදෙන විදිය දැකලා