GMOA/අන්තරේ සටනේ මුලිකත්වය අරන් වැඩ කරන නිසා කෙනෙක්ට කියන්න පුළුවන් අපිත් දේශපාලනිකරණය වෙලා, දේශපාලන අතකොලු බවට පත් වෙලා කියලා. එත් ඔබට හොඳටම තේරෙනවනේ එහෙම චෝදනා කරන පිරිස් ඇත්තටම කරන්න ඕන ඔහොම චෝදනා කරන එකද, එහෙම නැත්තම් ඇත්තටම මෙතන තියන ප්රශ්නය අඳුනගෙන සටනට සහයෝගය දක්වන එකද කියල.... මේ සටනේ...