ජීවිතයේ තරුණ කාලය මොන තරම් පිවිතුරුද? මොන තරම් සුන්දරද? මොන තරම් අවිහිංසකද? මේ හැම සුබ ලකුණක්‌ම, මේ හැම වටිනාකමක්‌ම ඔවුන්ගේ ආදර කතාව තුළ නොඅඩුව තිබුණා. දෙදෙනා දෙමාපියන්ගේ ආශිර්වාදය මැද නම් ප්‍රසිද්ධ කර, එක වහලක් යට ජීවත්වන්න ඇඟිලි ගනිමින් පෙරමඟ බලා සිටියේ විරාඡ්ගේ විශ්වවිද්‍යාලයේ කටයුතු සියල්ල...