සත්‍ය ශ්‍රී සායි බාබා මිය යයි.
සත්‍ය ශ්‍රී සායි බාබා අද පෙරවරුවේ මියගිය බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
සායි බාබා ගේ පෙනහළු අකර්මන්‍ය වීම නිසා ඔහුට මෙලොව හැරයාමට සිදුවිය.
සායි බාබා දහස් ගණනකගේ ලෙඩ සුවකළ ආගමික නායකයෙකි.
සායි බාබා ගේ පෙනහළු අකර්මන්‍ය වීම නිසා ඔහුට මෙලොව හැරයාමට සිදුවිය.
සායි බාබා දහස් ගණනකගේ ලෙඩ සුවකළ ආගමික නායකයෙකි.
කෙසේ නමුත් දෙයිවයේ සරදමකටදෝ ඔහුට අද උදේ ජිවිතයෙන් සමුගැනීමට සිදුවිය.
Last edited: