1. dilw

    වාහනේට සින්දු

    මචන්ලා උබල වාහනේ ඩ්‍රයිව් කරනකොට අහන සින්දු සෙට් එකක් අප්ලෝඩ් කරපංකෝ , හැමදාම එකම ටික අහල එපා වෙලා, සිංහල ඒවානම් ගොඩක් හොදයි :cool::cool: සලකනු ලැබේ
  2. dilw

    වාහන ස්ටිකර්

    මෙන්න මේ වගේ ස්ටිකර් අලවන හොද තැනක් තියෙන්නේ කොහෙද බන් ?? :love::love::rolleyes: මහරගම, කොට්ටාව නුගෙගොඩ අවට නම් හොදයි ..:yes::yes: මිල ගණනුත් දන්නවා නම් කොටගෙන යන්න :yes::yes: සලකනු ලැබේ
  3. dilw

    HONDA FIT

    honda fit gp5 bestma grade eka mokadda ? monawada thiyena wenas kam grades athara :rolleyes:
  4. dilw

    JAVA help

    JAVA වලදී මෙතන පහල තියෙන save button එකෙන් වෙන දේම, menu item එකේ තියෙන save එකෙන් වෙන්න හදන්නේ කොහොමද ? ඒ කියන්නේ save button එකේ තියෙන code එකම run කරගන්න ඕනි
  5. dilw

    Me mokadda ?

    Micronet Global service (pvt) kiyanne mokadda bn? Un topjob eke henata job danawne
  6. dilw

    ජොබ් හොරු

    මේක 2016/07/10 ඉරිදා ලංකාදීප පත්තරේ තිබුන ඇඩ් එකක්.මුන් ලෝක හොරු සෙට් එකක් මේ නම්බර් එකට කෝල් කලාම මුන් කියනවා කොහේ හරි තැනකට එන්න කියල බස් ඉස්ටෑන්ඩ් එකක් වගේ තැනකට. ආවට පස්සේ මුන්ගෙන් එකෙක් ඇවිල්ල රු 1000/= ඉල්ලනවා ජොබ් ඉන්ටවිව් එක තියෙන තැනට එක්කන් යන්නම් කියල.අන්තිමට පොර ශේප් එකේ මාරු...
  7. dilw

    මොනරාගල බත් කඩ

    මොනරාගල බත් කඩ මොනරාගල හොද බත් කන්න තියෙන කඩ මොනවද බන් ? :D
  8. dilw

    හොස්ටල්

    south eastern university of sri lanka (SEUSL) එකේ ෆිසිකල් සයන්ස් වලට අලුතින් එන්න ඉන්න උන්ට හොස්ටල් තියෙන්නේ කොහෙද බන් ?
  9. dilw

    USB A/C

    මේවයින් ඇත්තටම සිතල හුලං එනවද ? කොහොමද මේවා වැඩ කරන්නේ ?
  10. dilw

    USB TV Tuner

    [CENTER] මේකෙන් ලංකාවේ TV චැනල් බලන්න විදිහක් තියේද ? පාවිච්චි කරන කව්රු හරි ඉන්නවද ?

    No contents