1. dilw

    Dehumidifier use කරන අය එන්න

    ගෙවල්වල Dehumidifier use කරන අය ඉන්නවද ? :yes:
  2. dilw

    Lenovo Gaming Laptop

    මචන්ලා Lenovo i7 nVidia 40 series laptop එකක් ගන්න ඕනි ලක්ෂ 4කට අඩුවෙන්. කොහෙන්ද ගන්න පුළුවන් :D
  3. dilw

    MSI Lap From Amazon

    මචන්ලා මේ ලැප් එක ගැන මොකෝ හිතන්නේ ? මේ ගානට ලාබයිද ? Programming and Office works වලට තමා ගන්න බලන්නේ Price 954USD Link Brand MSI Model Name Summit E13FlipEvo A11MT-223 Screen Size 13.4 Inches Color Ink Black Hard Disk Size 512 GB CPU Model Core i7 Family Ram Memory...
  4. dilw

    6M Car එකක්

    මේ දවස් වල ලක්ෂ 60කට වගේ ගන්න පුළුවන් සෙඩාන් Car මොනවද තියෙන්නේ ? Toyota Allion 260 2007 එක තමා දැනට හිතන් ඉන්නේ :yes: :rolleyes:
  5. dilw

    WordPress Hosting

    මචන්ලා මේකයි මගේ Requirement එක, Wordpress සයිට් දෙකක් වගේ හොස්ට් කර ගන්න ඕනි වෙනම Domain දෙකකින්. මන් බලපු ගොඩක් Shared Hosting පැකේජ් වල 1 Domain විතරයි සපෝර්ට් කරන්නේ. උබල දන්නා මොකක් හරි විදිහක් එකක් තියේද මේක කරන්න අඩු මුදලට (හොස්ටින් පැකේජ් දෙකක් ගන්නේ නැතුව එකක් අරන් ) ? :yes:
  6. dilw

    මල් ඔන්චිල්ලා - Hana

    මල් ඔන්චිල්ලා | Mal Onchilla by Hana Shafa [2022] හිත ආස තැන නැවතිලා විදින්නට හුස්මක රහා ඇවිත් නුඹ ළගටම වෙලා දග කළා ඔව් එදා මල් ඔන්චිල්ලා මත නැගිලා අපි දෙන්නා උන් කාලේ නම් සද අල්ලා නැළවෙන්නා හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන් දැන් මුමුනන්න බැ පරණ වාරන් පියාඹයි ඔයානම් අළුත් වූ එ ලස්සන් වගෙ තටු...
  7. dilw

    ලෙදර් ජැකට් -Daraz

    බයික් එකේ යනකොට යුස් කරන්න පුළුවන් හොද ලෙදර් ජැකට් අරන් තියෙද ඩරස් එකෙන් ? මන් ලෝකල් මාර්කට් එකෙන් එකක් ගත්තා අව්රුද්දක් වගේ ගියාට පස්සේ පතුරු ගැලවෙන්න ගත්තා :(
  8. dilw

    🥷 Home Security System 🥷

    මචන්ලා උබල ගෙවල වල පාවිච්චි කරන මේ වගේ සිකුරිටි සිස්ටම් තියේ නම පොඩ්ඩක් විස්තර කියන්නකෝ. මන් මේක ගන්න බැලුවේ 25ක් වගේ Link
  9. dilw

    Trippel screen

    Facebook එකේ ඇඩ් එකකින් දැක්කේ.බොරු එකක් වෙන්න ඇති නේද මේ ගානට දෙන්න බැනේ :baffled: :baffled: 19.99USD https://xclusivebeatzent.com/product/beatz-ent-tritriple-screen/
  10. dilw

    GTA Remastered

  11. dilw

    වතුර බීම

    උබල දවසට වතුර කොච්චර බොනවද ? වතුර බොන එක වැඩි කලාට පස්සෙ මොනවද උන වෙනස් කම් සමේ එහෙම ?
  12. dilw

    පට්ට සින්දු- HAVANA

    පට්ට සින්දු දෙකක් අහල බලන්න
  13. dilw

    ගල් මල්

  14. dilw

    Xiaomi 3D shaver

    මේක පාවිච්චි කරන අය ඉනවද ?
  15. dilw

    Londontec city campus - MSc

    මට IT MSc එකක් කරගන්න ඕනි. පේපර් කොලිෆිකේෂන් එක තම ඕනි වැඩිපුරම ,Londontec city campus එකේ MSc Computing එක රජයේ පිළිගන්නවද ? මේකේ කරපු උන් ඉන්නවද මොනවා හරි කෝස් එකක් ?
  16. dilw

    Panasonic Aero Inverter 1HP 10000BTU Power Usage

    ගොඩක් අය අහල තිබ්බා AC එකට යන කරන්ට් බිල් එක. මේ තියෙන්නේ Panasonic Aero Inverter 1HP 10000BTU R410a AC එකට මේ මාසේ ගිය යුනිට් ගාන. හැමදාම රැ 8 ඉදන් උදේ 6 වගේ වෙනකන් 26c වගේ දාල තිබ්බේ. :yes::yes: යුනිට් කවුන්ට් කරන්න යුස් කලේ Sonoff POW R2 මේකත් මාරු බාන්ඩේ Google Assistant එහෙමත්...
  17. dilw

    Softlogic AC

    Softlogic එකෙන් AC ගත්ත අය ඉන්නවද? අපිම කාමරේ මැනලා උන්ට සයිස් කිව්වම උන් කියන BTU ගාන තියෙන එක ගන්නද තියෙන්නේ ? නැත්නම් දම්රෝ එකේ වගේ මුලින් කාමරේ මනින්න සල්ලි ගෙවල එක මන්නට අස්සෙද AC එක ගන්න තියෙන්නේ ?
  18. dilw

    HNB Assurance

    කොටුවේ ඉදන් HNB Assurance head office එකට යන්නේ කොහොමද ?
  19. dilw

    Dash Cam

    මේ DASH Cam දෙකෙන් හොද මොකද්ද ? 1 https://www.aliexpress.com/item/Original-Xiaomi-70-Minutes-Smart-WiFi-Car-DVR-Wrieless-Dash-Cam-130-Degree-Mstar-8328P-Sony/32862819903.html?scm=1007.13441.76633.0&pvid=b61cbd8f-1802-44c7-8fc1-3c66cea93653&tpp=1 2...
  20. dilw

    හොද ෆෝන් කඩයක්

    හොද ෆෝන් කඩයක් Doctor Mobile හෝ The Smart Mobile Nugegoda වලින් ෆෝන් ගත්තු අය ඉන්නවද ? ආෆ්ටර් සෙල් සර්විස් එක කොහොමද ?

    No contents