මෙන්න මේ වගේ ස්ටිකර් අලවන හොද තැනක් තියෙන්නේ කොහෙද බන් ?? :love::love::rolleyes: මහරගම, කොට්ටාව නුගෙගොඩ අවට නම් හොදයි ..:yes::yes: මිල ගණනුත් දන්නවා නම් කොටගෙන යන්න :yes::yes: සලකනු ලැබේ