





ඉන්දියාවේ අයි පි එල් තරඟාවලිය වගේ ලංකාවේ එස් එල් පි එල්
කියලා තරඟාවලියක් ලබන ජූලි මාසයේ දි පවත්වන්නට සුදානම් කරලා තියෙනවාලු...

ලංකාවේ පළාත් 7ක් එනම් රුහුණු, කඳුරට, ඌව, වයඹ, උතුර, නෑගෙනහිර සය බස්නාහිර නියෝජනය වන අකාරයට කණඩායම් 7ක් හදලා ජූලි මාසයේ අග ඉඳලා දවස් 18ක් ආර් ප්‍රෙමදාස ක්රිඩාංගනයේදී තරඟ පවත් වන්නලු සුදානම..

ඒ කණඩායම් මෙසේයි

සනත් ජයසූරියගේ නායකත්වයෙන්

රුහුණු රයිනොස්
ටී එම් ඩිල්ෂාන් ගේ නායකත්වයෙන්

බස්නාහිර බියර්ස්
කුමාර් සංගක්කාර ගේ නායකත්වයෙන්

කඳුරට කයිට්ස්
චමින්ද වාස් ගේ නායකත්වයෙන්

ඌව යුනිකොන්ස්
මහේල ජයවර්ධන ගේ නායකත්වයෙන්

වයඹ වොල්විස්
ඩෑනියෙල් විටෝරි ගේ නායකත්වයෙන්

උතුරු ඔරෙක්සස්
සහීඩ් අෆ්රිඩී ගේ නායකත්වයෙන්

නෑගෙනහිර නාගර්ස්





ඉත්න් යාලුවනේ ඔයාලත් ක්‍රිකට් වලට ආසයි නම් ඔයාලගේ පළතේ ලෝගෝ ඒක පහළින් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලාගේ ඈවෙටර් එක හෝ ප්‍රොෆයිල් පින්තුරය විදියට කෑමතිනම් විතරක් යූස් කරන්න පුලුවන්
නෑගෙනහිර
රුහුණු
උතුරු
කඳුරට
ඌව
බස්නාහිර
වයඹ
ත්‍රෙඩ් එක හොඳයි
කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාලා
රෙප් එකක් දීලා යන්න අමතක කරන්න එපා...







