සල්ලිවලටත් වඩා මෙතන නම් දේශපාලන බලයසල්ලි තියේ නම් අතවර නෙමෙයි දූශන නඩු වුනත් දාන්න බැරියැයි..
aru hospital admit unama, wireless walin eki abuse welaඑතකොට අරුගේ ඇටේ තැලිල නැද්ද???
නීතිය තියෙන්නෙ සල්ලි බලය තියෙන උන්ව පාලනයට නෙවී බන්, සල්ලි නැති අඩු කුලේ හිඟන්නො පාලනය කරන්න. නඩුවක් ගියත් lawyersලා දාගෙන ඇදගෙන යන්න සල්ලි තියෙන්නෙ ඕනා. ඉස්සර වගේ free එකට පෙනී හිටින උන් නෑ දැන්. උන් හිටියේ අරහල agenda එකටඑතකොට අරුගේ ඇටේ තැලිල නැද්ද???
සිරාවට අර අපුරේ ඩොක් ගේ කේස් එකට චූදිතයා වෙනුවෙන් නීතිඥයෙක් නෑ... ඌට සල්ලිත් නැතිව ඇති ලෝයර්ට දෙන්න... අරූ තනියම කූඩුවේ හිටවලා මුන් නඩු අහනවා... මොකා උනත් ලෝයර් කෙනෙක් ඉන්න ඕන... අඩුම ආණ්ඩුවෙ වියදමෙන්වත් දෙන්න ඕන...නීතිය තියෙන්නෙ සල්ලි බලය තියෙන උන්ව පාලනයට නෙවී බන්, සල්ලි නැති අඩු කුලේ හිඟන්නො පාලනය කරන්න. නඩුවක් ගියත් lawyersලා දාගෙන ඇදගෙන යන්න සල්ලි තියෙන්නෙ ඕනා. ඉස්සර වගේ free එකට පෙනී හිටින උන් නෑ දැන්. උන් හිටියේ අරහල agenda එකට
ඕක නිසා තමා ගොඩක් වෙලාව්ට කම්පනි HR එක්ක නඩු දාගෙන නටන්නෙ නැත්තේ මිනිස්සු. මොකද කම්පනි එකක payroll එකේ ඉන්න lawyersලා ඉන්නවා ඔන තරම්. අපි තමා එකෙක් හොයන් ඌට ගෙවාගෙන දුවන්න ඕනසිරාවට අර අපුරේ ඩොක් ගේ කේස් එකට චූදිතයා වෙනුවෙන් නීතිඥයෙක් නෑ... ඌට සල්ලිත් නැතිව ඇති ලෝයර්ට දෙන්න... අරූ තනියම කූඩුවේ හිටවලා මුන් නඩු අහනවා... මොකා උනත් ලෝයර් කෙනෙක් ඉන්න ඕන... අඩුම ආණ්ඩුවෙ වියදමෙන්වත් දෙන්න ඕන...
Mehama dewal issara unata dan galle district eke mehema dewal karanawa adui dan namඉස්සර මගේ හයර් යන්න ආපු ගමේ ත්‍රීවිල් පදින කොල්ලෙකුටත් මෙහෙම වැඩක් වුනා.
උගේ ගෙදරයි අල්ලපු ගෙදරයි නිතර වලි යනවලු. දවසක් අල්ලපු ගෙදර එවුන් පවුලම එකතුවෙලා පොලු අරගෙන ඇවිත් මුගේ ගෙදර හිටපු වයසක ජෝඩුවට ගහල, මූ ගෙදර නැතිවෙලාවේ. ඊට පස්සෙ උන් පොලිසියේ පැමිණිල්ලක් දාල මූ ගැහුවා අතවර කරන්න හැදුව කියල.
කොල්ලව රිමාන්ඩ් කරා දවස් 14කට. නඩුව ඇදි ඇදි තිබිල අන්තිමට පැමිණිලි දාපු එකා එන්නෙ නැති නිසා මූව නිදහස් කරා
තව කතාවක් කියන්නම්. මේක මීට කලින් එළකිරියේ මම දැම්ම වගේ මතකයි.Mehama dewal issara unata dan galle district eke mehema dewal karanawa adui dan nam
duppath ekekta unath lawyers la 20k hire karanna salli nathi . wena dewal karawanna puluwan wewi
e nisa limit ekak athuwa asdharana dewal wenne limit pannoth salli , deshapalana contact adala nha 24x7 armed guard dagena ita passe jeewitha kalema inna wenne or rata gihin hangenna
අධිකරණ වෛද්‍ය inna un katha karana widiha dakala thiyenawa. patta kapti un inne samahra un hamoma neme.තව කතාවක් කියන්නම්. මේක මීට කලින් එළකිරියේ මම දැම්ම වගේ මතකයි.
මම දන්න එකෙක් කෙල්ලෙක්ව රේප් කරල. කෙල්ලගේ පැත්තෙ උන් පොලිසියට පැමිණිලි කරලා. කොල්ලව ඇල්ලුවට රිමාන්ඩ් කරේ නෑ.
හොස්පිටල් එකේ එකෙකුට ලක්ෂයක් දීල කෙල්ලගෙ අධිකරණ වෛද්‍ය වාර්තාව අතුරුදහන් කරා.
සල්ලි තියෙනවා නම්, දැන ඇඳුනුම්කම් තියෙනවා නම් මේ රටේ ඕනම අඩු කුලේ එකෙකුට ෂොට් එක දෙන්න පුළුවන්
සිරාවට අර අපුරේ ඩොක් ගේ කේස් එකට චූදිතයා වෙනුවෙන් නීතිඥයෙක් නෑ... ඌට සල්ලිත් නැතිව ඇති ලෝයර්ට දෙන්න... අරූ තනියම කූඩුවේ හිටවලා මුන් නඩු අහනවා... මොකා උනත් ලෝයර් කෙනෙක් ඉන්න ඕන... අඩුම ආණ්ඩුවෙ වියදමෙන්වත් දෙන්න ඕන...
Methana umba weradi, labour department giyama godak companies settlement ekata enawaa. Labout department eke scene awurudu ganak giyath employee ta wiyadamak na.ඕක නිසා තමා ගොඩක් වෙලාව්ට කම්පනි HR එක්ක නඩු දාගෙන නටන්නෙ නැත්තේ මිනිස්සු. මොකද කම්පනි එකක payroll එකේ ඉන්න lawyersලා ඉන්නවා ඔන තරම්. අපි තමා එකෙක් හොයන් ඌට ගෙවාගෙන දුවන්න ඕන
labour departmentMethana umba weradi, labour department giyama godak companies settlement ekata enawaa. Labout department eke scene awurudu ganak giyath employee ta wiyadamak na.