කැනඩාවට ඇවිල්ල පළමු මාස 6 ජීවත්වෙන්න සල්ලි තියෙනවා කියල පෙන්නන්න Bank Account එකේ Dollar 12300 තියෙන්න ඕනේ (මේ එකෙකුට. දෙන්නෙකුට ගාන වෙනස්). සල්ලි නැත්නම් තමන්ගේ නමට තියෙන ඉඩමක්, ගෙයක්, වාහනයක් විකුණලා සල්ලි ගත් බවට පෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් නෑදෑයෙක් ගෙන්, දෙමාපියන්ගෙන්, සහෝදරයන්ගෙන් ත්‍යාගයක්...