කුරුණෑගල-මාතලේ පාරේ පැයක විතර දුරින් (ගොකරැල්ල කිට්ටුව) මීපිටිය කියන ගම පිහිටලා තියෙනවා.
2017 ජනවාරි මාසේ මීපිටිය ගමේ උසස්පෙළ දෙවෙනි වතාවට කරන ළමයෙක් මට කතාකලා ICT Individual ක්ලාස් එකක් කරන්න. (මේ කාලේ මගේ ප්‍රධාන අදායම් මාර්ගය උසස්පෙළ class කරන එක). විභාගෙට මාස 7ක් පමණක් තියෙන නිසාත්...