මම පොඩි කාලේ , ඒ කියන්නේ අවුරුදු 3ක් 4ක් විතර කාලේ පිස්සු බල්ලෙක් මාව හැපුව. එතකොට අපි හිටියේ නුවර අස්ගිරියේ. එවෙලේම hospital එකට අරන් ගියා. නමුත් ඉස්පිරිතාලේ ඉන්ජෙක්ෂන් තිබ්බේ නැතිලු. පස්සේ අපේ තාත්ත රැ 12ට බලෙන් පාමාසියක් ඇරලා (ඒකාලේ පැය 24ම open නැහැ මගේ හිතේ) බෙහෙත් අරන් අව. මට තාම මතකයි...