1. D

    MRට කන්න ඕන උනාම කඹරගොයා තලගොයා වෙනව

    MRට කන්න ඕන උනාම කඹරගොයා තලගොයා වෙනව කාලෙන් කාලෙට තමන්ගේ වාසියට කොහේවත් සිටිනා ඇමරිකාව අල්ලා ගන්නා මහින්ද. මේ පත්තර දෙකේ තියෙන්නේ දෙකක්. අනේ මන්ද මට නම් තේරෙන්නෙ නෑ මේ මොන හුයන්නක්ද කියල. ඇමරිකාව නරකයි http://www.divaina.com/2014/11/30/feature09.html ඇමරිකාව හොදයි...
  2. D

    ආණ්ඩුවට සහය දෙන පක්ෂ

    ආණ්ඩුවට සහය දෙන පක්ෂ මාර වැඩක්නෙ බං මේක. දෙමල පක්ෂ වලට මුස්ලිම් පක්ෂ වලට ආණ්ඩුවෙන් ආරාධනා කරනව සහයෝගය දෙන්න කියල. ඒත් රනිල්ට හෝ පොදු අපේක්ෂකයට සහය දෙන එක රට ආපස්සට හැරවීමක්ලු. බේරාගත්ත රට පාවා දෙනවලු. ආණ්ඩුව පෙන්වන්නෙ එහෙම දෙයක්. මේ ගැන එලකිරියේ ඉන්න පොලිටික් මනාව දන්නා අයියා කෙනෙක් අපට පහදා...
  3. D

    Aquarium Fish & Plants Export Help

    මචන්ලා කවුරු හරි දන්න කෙනෙක් සුරතල් මසුන් සහ පැල (Aquarium Fish & Plants Export) කරන එක ගැන විස්තර දානවද. ඒකෙන් ලාබයක් ගන්න පුලුවන් දෙයක්ද අපි කොහොමද පටන් ගන්න ඕන. කොහොමද වැඩේට එන්ටර් වෙන්න ඕන. ලොකු උදවුවක් දන්න කෙනෙක් විස්තර කියනවනම්. බම්ප් එකක් හරි දෙන්න. :D
  4. D

    Land help !!!

    machanla danna ekek mata pelenwatta, kottawa, siddamulla, mattegoda paththen purch. 01 ka 200,000 or aduwen tiyanawa nam kiyapallako. loku udauwak..

    No contents