මචන්ලා කවුරු හරි දන්න කෙනෙක් සුරතල් මසුන් සහ පැල (Aquarium Fish & Plants Export) කරන එක ගැන විස්තර දානවද. ඒකෙන් ලාබයක් ගන්න පුලුවන් දෙයක්ද අපි කොහොමද පටන් ගන්න ඕන. කොහොමද වැඩේට එන්ටර් වෙන්න ඕන. ලොකු උදවුවක් දන්න කෙනෙක් විස්තර කියනවනම්. බම්ප් එකක් හරි දෙන්න. 

