1. D

    phone එකක් ගන්න හෙල්ප් එකක්

    phone එකක් ගන්න හෙල්ප් එකක් මේ phone දෙකෙන් හොද මොකක්ද කියල කියන්න පුලුවන්ද මචන්ල. මේ ගානට වෙන එකක් උනත් කමක්නෑ. 20 - 25 අතර Samsung Galaxy J7 Nxt https://www.gsmarena.com/samsung_galaxy_j7_nxt-8785.php Huawei Y7 https://www.gsmarena.com/huawei_y7-8687.php
  2. D

    Twitter Help

    සමහර Dialog/Mobitel mobile numbers වලින් twitter account follow කරන්නන බෑ Follow @### කියල send කලාට message fail කියල එනව. එකට මොකද කරන්න ඕන :):):)
  3. D

    වැටකොලු වගාව

    මම හිටවපු වැටකොලු වැල් 4ක් විතර තියනව ගෙදර. අනේ මචන්ල ඒකේ කරල් එනකොටම කහපාට වෙලා වේලිලා යනව. ආශාවට එක ගෙඩියක් ලොකු වෙන්නෙ නෑ. මොක්කද කරන්න ඕන කියල කියපල්ලකො. :(:(:( මෙන්න මෙච්චරයි හැදෙන්නෙ :sorry::sorry::sorry:
  4. D

    ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයක්

    ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයක් අපේ ගෙදර Hot Water Shower එක දාල ටික වෙලාවකින් Circuit Breaker එකෙන් ඔෆ් වෙනව. කවුරු හරි කියනවද මොක්කද ලෙඩේ කියල??? :rolleyes::rolleyes::rolleyes:
  5. D

    ෆෝන් එක උස්සල

    මචන්ල මේකයි සිද්ධිය... මගේ යාලුව අද මරදානෙන් 176 බස් එකට නගින කොට ෆෝන් එකට වැඩේ දීල. පව් වැඩේ Galaxy S7 edge එකක්. අපි පොලීසියේ පැමිණිල්ලකුත් දැම්ම මරදානෙ. මේක හොයා ගන්න තව මොනාද කරන්න ඕන කියල කියපල්ලකො. ලොකු උදව්වක්. :(:(:(
  6. D

    බලු පැටියෙක්

    Lion German Shepherd බලු පැටියෙක් ගන්න බැලුවෙ. ඒත් අපේ පුතාට තාම වයස අවුරුද්දයි. පොඩි ලමයි ඉන්න ගෙවල් වල බලු පැටවු හදන එක අවුල්ද. බබාට හොද නැද්ද බලු පැටව් හදන එක. කව්රු හරි දෙන්නකො බලන්න ඇඩ්වයිස් එකක්. :dull::dull:
  7. D

    මහ බැංකුව

    ටොයියන්ගෙ වදන් අර්ජුන් මහේන්ද්‍රන් කියන හොරා මහ බැංකුවටත් කෙලවවල රටටත් කෙලවල අපටත් කෙලවල යන්න ගිය. දැන් අලුත් එකා ඇවිත් තාම වැඩ පටන් අරගෙනත් නෑ. එත් බුකියෙ ඉන්න ටොයි පීපල්ල කියනව ෂා... ජනපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි හොද තේරිමක් විශිෂ්ඨයි කුමාරස්වාමි තමයි ඕකට හරියන මිනිහ. තව මොන මොනාද දේවල් කියල...
  8. D

    අලුතින් හදන ගෙවල් කම්බි

    අලුතින් හදන ගෙවල් කම්බි අලුතින් ගෙවල් හදන අය හරි හදපු කෙනෙක් හරි ඉන්නවනම් කියනවද ස්ලැබ් එකට හොද කම්බි මොනාද කියල. මම දාන්න හිතන් ඉන්නෙ මෙල්වා කම්බි. සංස්ථා කම්බියෙයි මෙල්වා කම්බියෙයි ලොකු වෙනසක් තියනවද ශක්තිය අතින්.
  9. D

    හිගන ආණ්ඩුව

    මේ කාලකණ්නි ආණ්ඩුව අසරණ උන මිනිස්සුන්ට ආධාර දෙන්නෙත් රටේ මිනිස්සුන්ගෙන් එකතු කරල. ලොකු ටෝක්ස් දෙනව මහ ලොකුවට. මොනව උනත් ආඩම්බරයි රටේ මිනිස්සු ගැන. ටැක්ස් නෙමෙයි මොනව වැඩි කලත් තමන්ගෙ කෑම එක උනත් අනිකට දෙන ජාතියක්. තව කැප කරන්න කියයි අන්තිමට. :(:(
  10. D

    Face book case ekak

    face book page karana adminla allanna puluwanda? :(:(
  11. D

    ජාති වාදය අවුස්සනය නෙමෙයි

    අඩුවට බඩු ගෙන්න ගන්න http://www.eelamshop.com/ අඩුවට බඩු ගෙන්න ගන්න සිරා සයිට් එකක් සෙට් වුනා. මේකෙන් බඩු ගේන ටොයියන්ට TAX FREE බයියන්ට TAX ගහනව. :(:(:(
  12. D

    අයියෝ නිදහස් පක්ෂෙ

    අයියෝ නිදහස් පක්ෂෙ කොහොම තිබුන පක්ෂයක්ද දැන් හැම තැනම පක්ෂෙට හූ කියනව පක්ෂෙ මිනිස්සුම. මෛත්‍රි ප*ය මහ උද්දච්ජ මිනිහෙක් මෙච්චර බිම් මට්ටමේ පාක්ෂිකයො කියද්දිත් යනව රනිල්ගෙ කකුල් ලෙව කන්න. උද්දච්ඡ කමයි මහන්තත්ව කමයි. සරලයි කිව්වට මූට මේවගේ සරල දෙයක් වත් තේරෙන්නෙ නෑ. මූට ඕන මහින්දගෙන් පලිගන්න...
  13. D

    මෛත්‍රී + මහින්ද

    මෛත්‍රී + මහින්ද මචන් අපි මේ වෙලාවෙ මහන්සි වෙන්න ඕන මෛත්‍රි එලවන්න වත් ආණ්ඩු පෙරලන්න වත් නෙවෙයි. මහින්ද මෛත්‍රි එකතු කරන්න. මමනම් දකින්නෙ මෛත්‍රි හොද මිනිහෙක් හැටියටයි. රනිල් චන්ද්‍රිකා දෙන්න තමයි අකමැති වැඩියෙන්ම මේ දෙන්න එකතු වෙනව දකින්න. මෛත්‍රී නෙවෙයි රට කන්නෙ රනිල. මගේ නම් පෞද්ගලික මතය...
  14. D

    Mark Zuckerberg went to Temple

    Visit to Mark Zuckerberg's page Mark Zuckerberg at Giant Wild Goose Pagoda 3 hrs · Xi'an, China · I had the opportunity to visit Wild Goose Pagoda in Xi'an and offer a prayer for peace and health for the world and for my family. Priscilla is Buddhist and asked me to offer a prayer from...
  15. D

    Plan eka reject una

    දන්න කෙනෙක් කියනවද housing plan එකේ අනිවාර්යෙන්ම වාහන ගරාජ් එකක් තියන්න ඕනද අනුමත වෙන්න නම්? මගේ ගේ හදන්න පටන් ගත්ත. බලපල්ලකො ප්‍රාදේශිය සභාවෙන් reject කරල ගරාජ් එකක් නම් කරල නෑ කියල. මට වාහනයකුත් නෑ ඉතින් මට මොකටද ගරාජ් එකක්. මම ඇහුව එහෙම rule එකක් කොහෙද තියෙන්නෙ කියල. උන් කියනව ඒව අපි දන්නෙ නෑ...
  16. D

    NIBM කොපි කරල අහුවුනොත්

    NIBM කොපි කරල අහුවුනොත් NIBM එකේ exam කොපි කරල අහුනොත් මොකද වෙන්නෙ දන්න කෙනෙක් කියන්න :sorry::sorry::sorry:
  17. D

    මත්තේගොඩ ebay

    මත්තෙගොඩ ebay බඩු ගේන අය ඉන්නවද? බඩු දාන ඒව සේරම එනවද? මගේ item 10ක් විතර වෙච්ච දෙයක් නෑ මචන්ල එක දිගටම ආවෙ නෑ. sellers 10 දෙනෙකුගෙන් ගත්තු ඒව. තපැල් කන්තෝරුවෙන් ගේම දෙනවද කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද? :no::no::no::no::no::no:
  18. D

    JAVA,JSP Help

    jsp page eke idan local machine eke drive ekaka thiyana file ekak ganne kohomada? path eka liyanne kohomada? jsp waddekgen labena loku help ekak machanla. :sorry::sorry::sorry::sorry:
  19. D

    red crucible 2

    red crucible 2 gahana aya innawada ? innawanam damu balanna name ekai clan ekai level ekai. :D:D:D:D:D:D:D
  20. D

    ඒ කියන්නෙ මහින්දට විතරද පුලුවන්

    ඒ කියන්නෙ මහින්දට විතරද පුලුවන් ඒ කියන්නෙ මහින්දට විතරද පුලුවන්

    No contents