1. D

    පිස්සු-ලෙඩේ

    මචන් ඩොක්ටර් කිව එක ඇත්තද එතකොට? මාසෙන් දෙකෙන් මැරෙයි කිවා අපිට මෙයාව දැන් කන්ට්‍රෝල් කරන්න අමාරුයි ගොඩක්. ගේ පුරා දුවනවා මචන්.සින්දු කියා කියා නටනවා. පිස්සන් කොටුවට දන්නා වෙන්නේ. වටේ අය පොලිසි යනවා කියනවා.අම්මිටයි මටයි ගොඩක් කරදර වටේ අයගෙන්.
  2. D

    පිස්සු-ලෙඩේ

    එච්චර වියදම් කරන්න බෑ මචන්.අම්මිටයි මටයි යන එනමක් නෑ. මේ තත්වේ හිටියොත් මැරෙයිද එතකොට පිස්සන් කොටුවේ ගිහින් දැම්මත්?
  3. D

    පිස්සු-ලෙඩේ

    මට එපා වෙලා මචන් ඉන්නේ. පුදුම වදයක් දෙන්නේ දොස්තරලා බනිනවා ඒ අස්සේ එක්ක ගියාම.
  4. D

    පිස්සු-ලෙඩේ

    පිස්සන් කොටුව කොහේ එකද මචන් එහෙම පුළුවන් ?
  5. D

    පිස්සු-ලෙඩේ

    මුල්ලේරියාවේ නතර කරන්න පුලුවන්ද මචන්? එහෙම ලෙඩ්ඩු ගොඩක් ඉන්නවද එකේ? අපේ තාත්තා දැන් නියම පිස්සු වැඩ කරන්නේ. ගේ පුරා දුවනවා ගෙදර තියා ගන්නම අමාරුයි
  6. D

    පිස්සු-ලෙඩේ

    ලොකු ගානක් යයිද මචන්? සල්ලියක් කියලා එයා රුපියක් වත් දෙන්නේ නෑ ගෙදරට
  7. D

    පිස්සු-ලෙඩේ

    ඔව් මචන්. අවුරුදු 20ක් විතර බොනවා තාත්තා. එයා රස්සාව කරේ බොන්නයි යාලුවොන්ට බොන්න අරන් දෙන්නයි.
  8. D

    පිස්සු-ලෙඩේ

    ඊයේ ඉදන් මම හැම දොස්තර කෙනෙක් ගාවටම ගියා මචන්. මැරෙයි කියලා තමා කියන්නේ. මෙයා සර්පයෝ පොලොඟු පේනවා කියලා හූ තියෙනවා ගෙදර. වටේ මිනිස්සු බනිනවා අපිට සද්ද බද්ද කියලා ඒ අස්සේ
  9. D

    පිස්සු-ලෙඩේ

    දොස්තර කිවා හරියටම මාස දෙකින් මැරෙයි කියලා... අක්මාවේ ප්‍රශ්නේ නිසා? මට අක්මාව දෙන්න පුලුවන්ද තාත්තට ? කොච්චරක් වගේ වියදම් කරන්න වෙයිද මචන්? අම්මි මමයි ඇර වෙන පවුලේ කිසි කෙනෙක් එන්නේ නෑ.එයාට ලැජ්ජාවක් කියලා හිතන්නේ අපිව
  10. D

    පිස්සු-ලෙඩේ

    ඔව් මචන්.. අපිත් බැංකු පොත් වල ඉතුරු කරපුවා ගෙන් එහෙම නතර කරා. pvt හොස්පිටල් එකේ නතරකරලා හොදා කරා.එත් මෙයා වෙනසක් නෑ ඔය විදිහටම පැනලා ගියා හොස්පිටල් එකේ.මෙයා අවුරුදු 20ක් බොනවා මචන්. අක්මාව හොදටම ඉවරයි කිවා දොස්තර.
  11. D

    පිස්සු-ලෙඩේ

    මම කතා කරන්නම් එයාට.
  12. D

    පිස්සු-ලෙඩේ

    බැදලා නෑ මම තම මගේ තිබ්බ එෆෙයර් 2කම තාත්තා බොන හින්දා දුව ගෙදරට එවන්න බෑ කියලා කැඩුනා මචන්. ඒ මිනිස්සුන්ට බනින්නත් බෑ නේ. ඇත්ත කියන හින්දා.. අපේ තාත්තා යාලුවෝ හින්දා නාස්ති උනේ ගොඩක්ම. ආගමික වැඩ සටහන් වලට යොමු කරන්න අපි උත්සහ කරා, අන්තිමට ගෙදර තිබ්බ බුදු පිළිමේ පොලවේ ගහල කුඩු කරා
  13. D

    පිස්සු-ලෙඩේ

    හා මචන් මං msg එකක් දැන්නම්.
  14. D

    පිස්සු-ලෙඩේ

    මෙයාගේ අක්මාව 98%ක් අරක්කු වලට පිච්චිලා කිවා මචන්. මේ සතියේ ඉදන් අපිට බෙහෙත් වලට ලොකු ගණන් ගියා. මෙයා අපිට සතයක් වත් දෙන්නෙත් නෑ දුන්නෙත් නෑ .අපි අතේ තියන ඒවා නාස්ති කරලා.ඉස්සරහට ජිවත්වෙන්නේ අමාරුවෙන එකවෙන්නේ
  15. D

    පිස්සු-ලෙඩේ

    ඒ මොකක්ද මචන් ඒ ලෙඩේ

    No contents