අපි අයුර්වෙදේට එක්කන් ගියා, අය්ර්වෙදෙන් බැනලා එලව ගත්තා අපිව.
ඉංගිරිසි බෙහෙත් කරන්නත් පිස්සන් කොටුවේ අපිට නතර වෙන්න කියනවා. මෙයාගේ සහෝදරයෝ මෙය ගැන බලන්නේ නෑ මචන්. අම්මයි මමයි තමා මෙහෙම කරන්නෙත්. මෙයා අපිටත් ගහනවා බලෙන් කරන්න යද්දී. හරි අමාරුයි පාලනය කරන්න.