1. D

    පිස්සු-ලෙඩේ

    ඔව් මචන් අත පැය ගැට ගහල අරන් ආව. එයාට එන්න එන්නම දරුනුයි ලෙඩේ.
  2. D

    පිස්සු-ලෙඩේ

    මොකක්ද උනේ කියලා කියන්නම් මම ආවම මචන්. දැන් පිටත් වෙනවා. අත පය ගැට ගැහුවා වැන් එකකට දම්මලා. දුවන්න හදනවා බාර් එකට
  3. D

    පිස්සු-ලෙඩේ

    මොන වරදක් කාලාටද මචන් අපිට බනින්නේ ඒ
  4. D

    පිස්සු-ලෙඩේ

    එහෙමද මචන් පුදුම කරුමයක් මචන් එයාගේ පඩිය 175,000යි ලක්ෂ ගණන් මෙයා බැංකුවට ණය වේවි බීවේ. මැරුනොත් එහෙම අපි ඒවත් ගෙවන්න වෙයි නේද
  5. D

    පිස්සු-ලෙඩේ

    off උනා මචන් චාර්ජ් කර ගන්නත් බැරි උනා මේ ප්‍රශ්න හින්දා. මම 1ක් හොයා ගත්ත හොස්පිටල් අරන් යන්න. ඇදුම් ගලවල විසි කරනවා දැන් ඇදන් ඉන්න
  6. D

    පිස්සු-ලෙඩේ

    ඉන්න එක ප්‍රශ්නයක් නෑ මචන්. මේ මිනිහා ඇදන් යන්න ගියත් එන්නේ නෑ. අනෙක් පැත්තට අදිනවා.
  7. D

    පිස්සු-ලෙඩේ

    ඔව් මචන් ඔක්කොලම බනිනවා සල්ලි දීල චැනල් කරාමත්. එන්න එන්නම දරුණුයි තත්වේ. ගෙදර කරන්ට් වයර් ඔක්කොම කපනවා මචන් ගෙදර ඉදන්. මේ මිනිහ කරන්ට් වැදිලා මැරෙයි මෙහෙම ගිහින්. පුදුම කරදර කාරයෙක්.
  8. D

    පිස්සු-ලෙඩේ

    මවන්නැල්ලේ ඉන්නේ මම 1000ක් වියදම් කරන්න අමාරුයි මචන් දවසට.දැන් දවස් 20ක් විතර ඉදන් ගෙදරම යි
  9. D

    පිස්සු-ලෙඩේ

    මචන් නතර වෙන්න ඕනේ නැද්ද කවුරුත් මෙන්ටල් වෝර්ඩ් එකේ එයා එක්ක ? මම මෙන්ටල් වෝර්ඩ් එකට කතා කරා අපේ ගෙවල් ගාව තියෙන.එකේ කියනවා ලග ඉන්න ඕනේ කියල කවුරු හරි. එයා විතරක් නතර කරන්න බැරිද මචන්? මට එයා විතරක් ඉන්න පුළුවන් එකක් දන්නවා නම් කියන්නකෝ? අපේ අතේ සතයක්වත් නෑ මෙයට බෙහෙත් කරලාම. රස්සාවට යන්න...
  10. D

    පිස්සු-ලෙඩේ

    අනේ මචන් මේ අපේ හැදිලා තියෙන්නෙත් එකම ලෙඩේ ද? මෙයා නම් අම්මිටයි මටයි බැන බැන බීවේ එපා කියද්දී. ලෙඩ තියෙද්දිත් පිස්සුව එන්න කලින් ගෙනාව අරක්කු බි බි පිස්සු නටනවා. පිස්සු වාට්ටුවේ දාපුවම එතන නතර වෙන්න ඕනෙද මචන් කවුරු හරි ? මෙය බිත්ති දිග එක්ක යන්න යනවා. එක්කෝ මැරුණා නම් එත් කමක් නෑ දැන්...
  11. D

    පිස්සු-ලෙඩේ

    නෑ මචන් ඉන්ජින්යර් කෙනෙක් .තාත්තාව කොහොමද සනීපකර ගත්තේ මචන්?
  12. D

    පිස්සු-ලෙඩේ

    බෙහෙත් වගේයක් දුන්න මචන් විටමින් හැබැයි.බොන එක නතර කරන එක දුන්නේ නෑ
  13. D

    පිස්සු-ලෙඩේ

    119 කතා කරන්නම් මම මචන්
  14. D

    පිස්සු-ලෙඩේ

    නයෙක් දැක්කා කියලා ගේ පුරා දුවනවා මචන් පුටු එක්ක පෙරළන්.
  15. D

    පිස්සු-ලෙඩේ

    යන්නේ එන්නේ නෑ මචන්. ගෙදර අස්සේ නයෙක් දැක්කා කියලා නයා හොයනවා ඔක්කොම පෙරලලා. පොලිසියට කිවොත් ගිහින් දාගන්න බැරිද අපිට? පිස්සන් කොටුවට හරි කමක් නෑ. මම වගේ නෙවෙයි. තාත්තගේ ඇග හෙන විශාලයි මචන්. මාව පෙරලගෙන දුවනවා.

    No contents