ලක්ෂ. එක, එක හමාර අතර ගන්න පුලුවන් බයික් ?
මචංලා ලක්ෂ. එක, එක හමාර අතර ගන්න පුලුවන් හොද මෝටර් බයික් මොනාද තීන්නෙ..:rolleyes:
අලුත්ම එකක් නම් ගොඩක් හොදයි ඒත් සෙකන්ඩ් හෑන්ඩ් වුනත් කමක් නැහැ. :confused:
මම ආස බයික් එකක් තීනව Bajaj XCD 135. මේ බයික් එකෙ තත්වෙ කොහොමද..? චාටර් නෑ නේද පාවිච්චි...