නාලන්දෙට ගිය කලක් :O

Black Rider

Active member
  • Aug 27, 2012
    566
    113
    43
    58998_104055546325273_4936531_n.jpg



    මචන් bus එක හරියට photoshop වලින් edit වෙලා නෑ. ඉස්සරහ number plate එක පොඩ්ඩක් ඇදයි. අනෙක, කාර් එකක් වගේ light vehicle එකක number එකක් නේ බන් bus එකට ගහල තියෙන්නේ, bus වලට N *-**** numbers කියල මේක එඩිට් කරපු එක දන්නේ නැද්ද?

    අනෙක් photos එඩිට් කරපුව නෙමෙයිනේ?
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔය පින්තූර සෙට් එක Facebook එකේ NC Graphics group එකේ අවුරුදු ගානකට කලින් දාල තිබ්බ පින්තූර වගයක්. ඔක්කොම edited ඒවා........:yes: :yes: