ගම්මිරිස් වවන අය මිලදී ගන්න අය ඉන්නවද ?
ගම්මිරිස් වවන අය මිලදී ගන්න අය ඉන්නවද ?
පොඩි විස්තර ටිකක් දනගන්න ඕනේ...
සාමාන්යෙන් අක්කර එකකින් අස්වැන්න කොච්චරක් විතර ගන්න පුලුවන්ද?
අවුරුදට කී පාරක් අස්වැන්න ගන්න පුලුවන්ද?
කිලෝ එකක් කීයකට විතර විකුනන්න පුලුවන්ද?
ගම්පහ දිස්ත්‍රික්යේ හොදට වැවෙනවද...