ගම්මිරිස් වවන අය මිලදී ගන්න අය ඉන්නවද ?

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ගම්මිරිස් වවන අය මිලදී ගන්න අය ඉන්නවද ?

    ගම්මිරිස් වවන අය මිලදී ගන්න අය ඉන්නවද ?

    පොඩි විස්තර ටිකක් දනගන්න ඕනේ...

    සාමාන්යෙන් අක්කර එකකින් අස්වැන්න කොච්චරක් විතර ගන්න පුලුවන්ද?
    අවුරුදට කී පාරක් අස්වැන්න ගන්න පුලුවන්ද?
    කිලෝ එකක් කීයකට විතර විකුනන්න පුලුවන්ද?
    ගම්පහ දිස්ත්‍රික්යේ හොදට වැවෙනවද?

    දන්නා අය comment එකක් දාගෙන යන්න ලොකු උදව්වක්
    :):)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අස්වැන්න අවුරැද්දට එක් වරයි...
    කිලෝ එකක් 700 යි ^දැන් ගනන් අඩුයි^
    ගම්පහ වැවෙනවා..
    අක්කරයක අස්වැන්න ස්ථිරව කියන්න බැ....
    ක්ලෝ 10000 - 30000 වියහැකියි
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    අස්වැන්න අවුරැද්දට එක් වරයි...
    කිලෝ එකක් 700 යි ^දැන් ගනන් අඩුයි^
    ගම්පහ වැවෙනවා..
    අක්කරයක අස්වැන්න ස්ථිරව කියන්න බැ....
    ක්ලෝ 10000 - 30000 වියහැකියි

    Thank you machan:):)
    විකුනන්නේ වේලලා නේද ? එතකොට කිලෝ ගාන තවත් අඩුවෙනවා නේද ?
    සාමාන්යෙන් අක්කරයකින් කොච්චර අදායමක් ගන්න පුලුවන්ද ?
     
    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    menna mehemayi api gamimiris weelanne
    1. amu gammiris tika kaduwa
    2. unuwathurata damma
    3. dawas 2k weeluwa
    4. wikunna
    :):)
    maasa ganan weelanna ona naa
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අරක්කු

    අමු ගම්මිරිස් වලින් අරක්කු හදනවනෙද? :shocked::shocked::shocked::shocked::shocked:
     

    TeddyK

    Member
    Jul 23, 2015
    41
    7
    0
    අස්වැන්න අවුරැද්දට එක් වරයි...
    කිලෝ එකක් 700 යි ^දැන් ගනන් අඩුයි^
    ගම්පහ වැවෙනවා..
    අක්කරයක අස්වැන්න ස්ථිරව කියන්න බැ....
    ක්ලෝ 10000 - 30000 වියහැකියි


    Machan uba ganan/price hoya ganne kohomada ?
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Thank you machan:):)
    විකුනන්නේ වේලලා නේද ? එතකොට කිලෝ ගාන තවත් අඩුවෙනවා නේද ?
    සාමාන්යෙන් අක්කරයකින් කොච්චර අදායමක් ගන්න පුලුවන්ද ?


    Amuwen dena eka labai...