1. thilinatta

    කොල්ලුපිටියේ Car Park එකක්

    මචන්ලා කොල්ලුපිටියේ Car Park එකක් තියෙන්නේ කොහෙද උදේ 8.00ට 8.30ට වගේ පාක් කරන්න පුළුවන්... One Galle face, Crescat car park ඇරලාද ඒ වෙලාවට..??
  2. thilinatta

    පින්නවල Zoo එක පෝය දවසට ඇරලද??

    පින්නවල Zoo එක පෝය දවසට ඇරලද??
  3. thilinatta

    සති අන්තයේ හමුදා රෝහලෙන් Pfiser එන්නත ගන්න

    මේ සති අන්තයේ හමුදා රෝහලෙන් Pfiser එන්නතේ 2 මත්‍රව ගන්න යන අය ඉන්නවද? විදේශ ගත වන අයට එන්නත් දෙන එක යටතේ? සල්ලි දීල විදේශ සෙවා කාර්‍යාන්ශයෙ register වෙන්න ඔන කතාවක් තියෙනවද?
  4. thilinatta

    බස්නාහිර පළාතේ මෙහෙනින් වහන්සේලා වැඩ ඉන්න ආරාම, ආරණ්‍ය

    බස්නාහිර පළාතේ මෙහෙනින් වහන්සේලා වැඩ ඉන්න ආරාම, ආරණ්‍ය තියෙන තැන් දන්න කට්ටිය පොඩ්ඩක් කියනවද
  5. thilinatta

    පරණ දිවයින පත්තර online බලන්නේ කොහොමද ?

    පරණ දිවයින පත්තර online බලන්නේ කොහොමද ? පරණ දිවයින පත්තර online බලන්න සිංහල font වැඩ කරන්න හදා ගන්නේ කොහොමද? දිවයින site එකේ තියෙන font වල ලින්ක් වැඩ නැහැ
  6. thilinatta

    සබ්භ පාපස්ස අකරනන් කුසලස්ස උපසම්පදා .....

    සබ්භ පාපස්ස අකරනන් කුසලස්ස උපසම්පදා ..... සබ්භ පාපස්ස අකරනන් කුසලස්ස උපසම්පදා ..... මංකඩවල සුදස්සන හිමි Lv3ZJtg3jNo
  7. thilinatta

    වටිනා ධර්ම දේශනා කීපයක් - මන්කඩවල සුදස්සන #

    වටිනා ධර්ම දේශනා කීපයක් - මන්කඩවල සුදස්සන # නිවන් මාර්ගයේ යන කෙනෙකුට ගොඩක් වටිනා ධර්ම දේශනා කීපයක් 22B-M1boJHU IPO-PZTmYj0 7Ma7VhB_Y_8
  8. thilinatta

    LENOVO G550 Laptop Battery ekak ganna

    LENOVO G550 Laptop Battery ekak ganna one Wikunana Aya innawa Nam price ekai warranty period ekai danna or pm karanna Colombo awata .....
  9. thilinatta

    පීනසේට බෙහෙතක්

    පීනසේට බෙහෙතක් එක දිගට කිවිසුම් යන සහ සොටු දියර ගලන පීනසේට බෙහෙතක් දන්නා අය ඉන්නවා නම් දාන්න බෙහෙත් ගන්න හොද වෙද මහත්තයෙක් හරි දොස්තර කෙනෙක් උනත් කමක් නැහැ
  10. thilinatta

    අඩි 2.5 -3 විතර බුදුපිළිමයක් ගන්න තියෙන තෙනක් &#3503

    අඩි 2.5 -3 විතර බුදුපිළිමයක් ගන්න තියෙන තෙනක් &#3503 අඩි 2.5 -3 විතර බුදුපිළිමයක් ගන්න තියෙන තෙනක් දන්නවද ? කොලබ කුරුණෑගල දබුල්ල අවට phone no එකක් address එකක් දන්නවනම් දාන්න . Bump ekak hari daagena yanna
  11. thilinatta

    ලබුනොරුවකන්ද ආරණ්‍යය සේනාසනය

    ලබුනොරුවකන්ද ආරණ්‍යය සේනාසනය ලබුනොරුවකන්ද ආරණ්‍යය සේනාසනය තියෙන්නේ කොහෙද කියල දන්නවද?
  12. thilinatta

    අපි ගිනිසිරිය වවමු

    අපි ගිනිසිරිය වවමු මොකද්ද මේ ගහ ශ්‍රී ලංකාවේ ඉබේ වැවෙන බොහෝ ප්‍රයෝජන තියෙන කවුරුත් දන්නා ගහක්‌. * ගිනිසීරියා * මකුලත * ලාඩප්පා * නන්චි * වැටහිරියා * වැටමාර * ඇල්බීසියා * සෙවන * කොළ පොහොර මේ කොයි නමින් කිවුවත් මේ එකම ගහ, එහි උද්හිද විද්‍යාත්මක නාමය- ග්ලිරිසීඩියා සේපියම් (Gliricidia...
  13. thilinatta

    හැඳුනුම්පත් කාර්යාලය බත්තරමුල්ලට

    හැඳුනුම්පත් කාර්යාලය බත්තරමුල්ලට හැඳුනුම්පත් කාර්යාලය බත්තරමුල්ලට අද හා 26 එක්‌දින සේවාව නෑ ලසිත දුමින්ද ජාතික හැඳුනුම්පත් ලබාදීමේ එක්‌දින සේවාවන් 23 හා 26 යන දිනවල ක්‍රියාත්මක නොකරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල...
  14. thilinatta

    සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය -08 කොට&#35

    සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය -08 කොට&#35 සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 08 කොටස සමාධිගත නොවූ සිතට කෙලෙස්‌ පාලනය කළ නොහැක රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්‌සී හිමි පඤ්චස්‌කන්ධය උපාදාන වශයෙන් ගැනීම කෙලෙස්‌ ඇති වීමේ හේතුවය. ඒ නිසා රහත් නොවූ සෑම සත්වයෙකුටම කෙලෙස්‌ තිබෙනවා...
  15. thilinatta

    සූර්ය බලාගාර ව්‍යාපෘතියක්‌

    සූර්ය බලාගාර ව්‍යාපෘතියක්‌ විදුලි බල අමාත්‍යාංශයෙන් සූර්ය බලාගාර ව්‍යාපෘතියක්‌ රසී වීරසිංහ විදුලි පාරිභෝගිකයන්ගේ නිවසේ වහලය මත සූර්ය බලාගාර ඉදිකිරීමේ ජාතික වැඩසටහන් හඳුන්වා දීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 20% ක්‌ විදුලි නිෂ්පාදකයන්...
  16. thilinatta

    ගූගල් ස්ට්‍රීට් විව් පහසුකම දැන් රට පුරා

    ගූගල් ස්ට්‍රීට් විව් පහසුකම දැන් රට පුරා ගූගල් ස්ට්‍රීට් විව් පහසුකම දැන් රට පුරා ලෝක ප්‍ර‍කට ගූගල් සමාගම සිය ගූගල් ස්ට්‍රීට් විව් Google Street View පහසුකම ශ්‍රී ලංකාවේ මාර්ග රූප ගත කර තිබෙන බව නිවේදනය කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක වටපිටාව අන්තර් ජාලය ඔස්සේ අංශක 360ක වට දැක්මක්...
  17. thilinatta

    සීකා මදුරු වෛරසය රටවල් 21ක පැතිරිලා

    සීකා මදුරු වෛරසය රටවල් 21ක පැතිරිලා සීකා මදුරු වෛරසය රටවල් 21ක පැතිරිලා ශ්‍රී ලංකාවත් අවදානම් රසී වීරසිංහ බ්‍රසීලයෙන් ආරම්භ වූ 'සීකා' මදුරු වෛරසය ඇමරිකාව, චිලී, කැනඩාව ඇතුළු රටවල් 21 ක පැතිර යමින් තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 2015 වසරේ මැයි මාසයේ සිට පැතිර යන මෙම වෛරසයෙන්...
  18. thilinatta

    ඔයාලගේ පැත්තේ ආරණ්‍ය සේනාසන ගැන උදව්වක්...

    ඔයාලගේ පැත්තේ ආරණ්‍ය සේනාසන ගැන උදව්වක්... ඔයාලගේ පැත්තේ ආරණ්‍ය සේනාසන සහ පිණ්ඩපාතේ වඩින හාමුදුරුවෝ ගැන උදව්වක්... ඔයාලගේ පැත්තේ ආරණ්‍ය සේනාසන තියෙනවනම් සහ පිණ්ඩපාතේ වඩින හාමුදුරුවෝ ඉන්නවනම් විස්තර දාන්න පුලුවන්ද එහෙම ස්ථාන වලටත් දානේ ටිකක් පුළු පුළුවන් වෙලාවට දෙන්න හිතුන.... address...
  19. thilinatta

    ඔබේ වාහනය ගැන ප්‍රවේශමෙන්

    ඔබේ වාහනය ගැන ප්‍රවේශමෙන් ඔබේ වාහනය ගැන ප්‍රවේශමෙන් වාහන සොරකම්වල කිසියම් වැඩිවීමක් දක්නට ඇතැයි පොලීසිය පවසනවා. නුගේගොඩ, කැළණිය, ගල්කිස්ස, ගම්පහ, මහනුවර, රත්නපුර, මීගමුව සහ කොළඹ මධ්‍යම යන කොට්ඨාසවල මෙම ප්‍රවණතාව වැඩි වශයෙන් දක්නට ඇති බවයි පොලිස් ප්‍රකාශක කාර්යාලය කියාසිටියේ. ඉකුත් වසරේ...
  20. thilinatta

    ජංගම දුරකථනයක්‌ භාවිතයට වියදම අවම රට ශ්‍&#3515

    ජංගම දුරකථනයක්‌ භාවිතයට වියදම අවම රට ශ්‍&#3515 ජංගම දුරකථනයක්‌ භාවිතයට වියදම අවම රට ශ්‍රී ලංකාව අකිත පෙරේරා ජංගම දුරකථනයක්‌ භාවිත කිරීමට අවශ්‍ය වන මාසික වියදම අවම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ඒ අනුව මෙරට තුළ ඩොලර් 0.97 කින් මාසයක්‌ පුරා ජංගම දුරකථනයක්‌ භාවිත කිරීමට හැකි බවත් අන්තර් ජාතික...

    No contents