1. C

    විහාරාධිපති රියදුරු සමග එක්ව මෙහෙණිය සමූ

    :lol: පෙරුමාල් මට උඹ ගැන දුකයි බං
  2. C

    fiverr

    Ow un talented
  3. C

    fiverr

    ETCA lankawata awoth Sinhalunta wenne puka vikuna vikuna yannnna tamai
  4. C

    The Meme Thread - Part 3

    :lol::lol:
  5. C

    විහාරාධිපති රියදුරු සමග එක්ව මෙහෙණිය සමූ

    :lol: තනියම බම්ප් කරන නිසා ඔන්න මගෙන් පොඩි තල්ලුවක්
  6. C

    රජාගේ උපන්දිනේට ඔන්ලයින් කේක් | Rajitha Sandaruwan Birthday Cake

    මොන වැඩද ඔය ඔන්නෙ මැඩියා කියන් :lol:
  7. C

    රජාගේ උපන්දිනේට ඔන්ලයින් කේක් | Rajitha Sandaruwan Birthday Cake

    ඔය ඉන්නෙ රිදිල ටී එම් :rofl:
  8. C

    Bike එක accident උනා

    :lol::lol: තාත්තගෙ ඇලියොන් එක අරන් රේස් පැද්ද ගොන් වහුපැටියෙක්ට ඕක තේරුම් ගන්න පුලුවනැයි බං. :lol:
  9. C

    Rohitha's child

    :lol::rofl::lol:
  10. C

    කෙල්ලෙක් යාලු කර ගැනිම

    උඹේ හැඩරුවයි, කෙල්ලගෙ හැඩරුවයි විස්තර කරපන් පොඩි ටිප්ස් ටිකක් දෙන්න වැඩේ ගොඩ දාගන්න. හැබැයි කෙල්ලට කොල්ලෙක් ඉන්නවනම් බෑ රජෝ.
  11. C

    Bike එක accident උනා

    පිස්සුද යකෝ එච්චර වෙන්නෙ නෑ. වැගන් ආර් නේ අලුතින් ගන්න ඇත්තෙ. අවුරුද්දට නෝ ක්ලේම් 4000 ක් වගේ අඩු වෙන්නෙ. 10 000 ට අඩු වේවි.
  12. C

    Bike එක accident උනා

    ඔව්. වාහනයක හරි බයික් එකක හරි යද්දි එකට හැමිණීගෙන යන්නෙ නැතිව හදිසියට බ්‍රේක් ගහගන්න පුලුවන් දුරින් තියන් යන්න කියන්නෙ ඕක තමයි. ලංකාවෙ මොට්ට වේසිගෙ පුතාලාට නොතේරෙන දෙයක් ඕක. ඉස්සරහින් යන එකා කොයි මොහොතේ බ්‍රේක් ගැහුවත් පස්සෙන් ගිහින් වැද්දුවොත් ඉතින් වද්දපු එකාගෙ වරද.
  13. C

    කෙල්ලෙක් යාලු කර ගැනිම

    මොකෝ බං දැන් තත්ත්වෙ
  14. C

    විහාරාධිපති රියදුරු සමග එක්ව මෙහෙණිය සමූ

    උඹ මම දාපු එක කියෙව්වනම් උඹට උඹ ගැනම බයක් දැනෙන්න තිබ්බා. නමුත් මම දන්නවා උඹ ඒක නොබලන බව. මොකද ඒකටවත් ඔබට පිනක් නැහැ. මිත්‍යයාදුෂ්ඨයෙන් අන්ද වෙලයි ඉන්නෙ.
  15. C

    විහාරාධිපති රියදුරු සමග එක්ව මෙහෙණිය සමූ

    Mk2qxN-mqM0 පුලුවන් නම් මෙන්න මේක අහපන්. උඹටම වැටහේවි
  16. C

    විහාරාධිපති රියදුරු සමග එක්ව මෙහෙණිය සමූ

    ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ කකුළුවා සැපයක් යැයි දිය කෙලියේ මට උඹ ගැන මහා අනුකම්පාවක් දැනෙන්නෙ පෙරුමාල් උඹේ සංසාරෙ ගමන මතක් වෙලා. මිත්‍යයා දුෂ්ටියෙන් උනත් උඹ ඉතින් කොච්චරක් නම් අකුසල් රැස් කරගන්නවද අවුරුදු කෝටි ගාණක් නිරයෙ පැහෙන්න. උඹ හරියට ඉපදිලා ඉන්නේ බුද්ධ ශුන්‍යය කාලයක ඉපදුණු කෙනෙක් වගේ.
  17. C

    විහාරාධිපති රියදුරු සමග එක්ව මෙහෙණිය සමූ

    පෙනුන නම් මගෙ සතුට එච්චරයි. :rofl:

    No contents