කෙල්ලෙක් යාලු කර ගැනිම

CreepySD

Member
Dec 6, 2018
191
16
0
Ehama loku progross ekak na bn mata poddak agawannawat bari una

උඹේ හැඩරුවයි, කෙල්ලගෙ හැඩරුවයි විස්තර කරපන් පොඩි ටිප්ස් ටිකක් දෙන්න වැඩේ ගොඩ දාගන්න.

හැබැයි කෙල්ලට කොල්ලෙක් ඉන්නවනම් බෑ රජෝ.
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මච්න්ලා මට ලොකු උදව්වක් ඔනෙ උබලගෙන් උදව්වක් කිව්වට උපදෙසක් ඔනෙ
    කෙල්ලෙක් යාලු කර ගැනිම සම්බන්දව
    අපෙ ඔෆ්ස් එකට අලුතින් කෙල්ලෙක් ආවා මම ඉන්න seat එකට පස්සෙ seat දෙකකට පස්සෙ seat එකෙ කෙල්ලගෙ place එක තියෙන්නෙ. මට කොහොම හරි කෙල්ලව යලු කර ගන්න ඔනෙ බ්න් එත් මට කිසි තෙරුමක් නැ කෙල්ලව කොහොමද talk කර ගන්නෙ කියලා මොකද කෙල්ලො එක්ක වැඩිය move උන කෙනෙක් නෙවෙයි මම. කෙල්ලත් වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි ඇහුවොත් දෙයක් එකට උත්තර දෙනවා මිසක් වැඩිය කතා කරන්නෙ නැ
    මච්නලා මට help එකක් දියන් මෙ කෙල්ලගෙ හිත දිනා ගන්නෙ කොහොමද කියලා කොමද කතා බහා කරන්න ඔනෙ කොහොමද එයාගෙ ඉස්සරහා හැසිරෙන්න ඔනෙ කොමද මම ගැන කැමත්තක් ඇති වෙන විදහට වැඩ කරන්නෙ කියල්ලා මම මෙ උද්ව්ව ඉල්ලනෙ ආතල් ගන්න නෙවෙයි බන් මට දැන් අවුරුදු 28යි සිරා කරලා කසාද බදින්නයි මට ඔනෙ

    eka ekata one widihata newe. eka ekage plan walata newe. ubama ubema widihak hada ganing
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    ubalagan advice bn meka inna awunta kello nothing ne bn

    :lol::lol: බම්බුව. මේකේ ඉන්නෙ තවම O/L ,A/L කරන හුජ්ජ කොල්ලො වැඩිමනක් , ඉතිරි එවුන් ගෙදට්ට වෙලා ෆ්‍රී ලාන්සින්, ෆයිවර් කරන උන්. :lol:

    කතාවට මටත් කියන්බ පුලිවන් 10 කට හිකුවා කියල.:lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    :lol::lol: බම්බුව. මේකේ ඉන්නෙ තවම O/L ,A/L කරන හුජ්ජ කොල්ලො වැඩිමනක් , ඉතිරි එවුන් ගෙදට්ට වෙලා ෆ්‍රී ලාන්සින්, ෆයිවර් කරන උන්. :lol:

    කතාවට මටත් කියන්බ පුලිවන් 10 කට හිකුවා කියල.:lol:

    😂😂😂