ස්ත්‍රි කෙටි වශීයක්
මන්ත්‍රය: ඕං නමෝ පංචකාම සුන්දරී ලලිතකාමී ඒහි ඒස්වාහ
ක්‍රමය: දකුණු අත පිරිසුදු කොට අල්ලට 108 වර මතුරා උවමනා ස්ත්‍රියට පෙන්වනු. කෙටි වශියකි.
බුලත් ආදාරයෙන් කරනු ලබන වශී මන්තරයක්
මන්ත්‍රය: ඔං නමෝ සංකාර කාලි කාලි සංකරමාලි ඒහි එස්වඃ
ක්‍රමය: අලුත් බුලත් වැලක අලුත් බුලතට ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරා කඩාගෙන ඉන්පසු ඇගේ නම දමා නැවත 108 වර මතුරා කන්ට දෙනු.
දිවි ඇති තෙක් ආදරය වන වශීයක්.
මන්ත්‍රය: ඔං මායා සුන්දර ඇසුර සුර තැලි ත්‍රීන් දාරන මායා නික්කුන් නික්ක නික්ක එස්වඃ ෴
ක්‍රමය: දකුණු අතට ඉහත මන්ත්‍රයෙන් 334 වර මතුරා කෙල්ලගේ හිස අතගානු දිවි ඇති තෙක් ආදරය වෙයි.
සිත බැදෙන වශීයක්
මන්ත්‍රය: ඔං නිලිනා ඕඩිවා ෴
ක්‍රමය: අවශ්‍ය කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලගෙන ටිකක් පානය කොට ඉතිරි වතුරට 21 වර මතුරා ඈට බිමට දෙන්න සිත බැඳේ.
බාල ලඳුන් වශීයක්
මන්තරය: ඔං ශ්‍රී ලෝක ශ්‍රී ධර” සයිතාකාලි මා පිට දැපනවීසිටිත් උඩබිම නරතල ග්‍රහපති ගිරළු සැර ආරුඪ මේක සකාල රාජ රාවනා රාජ මෙකි පිරිවර මපිට ගැසෙත්වා නමෝ ජාල රල දිවා තුල එස්වඃ නමෝ දිවා ගැල එස්වඃ ෴
ක්‍රමය: 108 වාරයක් තන කිරෙන් මතුරා තිලකදී බාල ලඳුන් දෙස බලනු. වශී වේ.
වශීයක් සත්‍ය බැල්මට
මන්තරය: නමෝ ඉරි සඳ පටිච්චස්වා සිමාසි යේහි යේහි යේස්වාහ
නමෝ ප්‍රම සුන්දර ලි තැලි තැලි යේහි යේහි යෙස්වහ
ක්‍රමය: 108 වර බුලතට නම සිහිකර මතුරා කටේ දමාගෙන ගොස් කතා කරනු.
සත්‍ය බැල්මට ගිරිතිල්ල දලුට මතුරනු, තමා දෙසට නැමේ.
කාන්තා වශී මන්තරයක්.
මන්ත්‍රය: නමෝ මුඛ බන්ධ මෝක්‍ෂ මුඛ බන්ධ හෑස්වාහා ෴
ක්‍රමය:මුහුණ බලාගෙන නම සමග මන්ත්‍රය කිහිප වරක් සිහි කරන්න හිත බැදේ…
වැඩි වෙලාවක් රතියෙහි යෙදීමට මන්ත්‍රයක්
මන්ත්‍රය: ආ ඊ ගොළු පිල්ලි බන්ධන ඊසානෙහි ඉබ්‍රා වාරු ශ්‍රී නාකර යක්ෂනි සර්ව ජීව ඉදං මෝහිනී අම්මා ඉදං වා වා
ක්‍රමය: රතියෙහි යෙදෙන අවස්ථාවේ මුමුණ මුමුණ ඇයගේ නළලට පිඹින්න.
අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.
https://getfun.lk/sthri-washi-gurukam-mantra/