ඩාවින්චි කෝඩ් - මොනාලිසා
ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම එහි ඇති පෙහෙලිකත්මක සිනහව නිසා ඉතා එය ප්‍රසිද්දියට පත් වී ඇත .. නමුත් මෙම චිත්‍රය තුල තවත් සැගවුණු රහස් කීපයක් ඇත. මයිස්කොරෝස්කෝප් මට්ටමට zoom කිරීමෙන් පසුව මොනලිසගේ දකුණු ඇස තුල LV යන අකුරු දැකගත හැකි වී ඇත එය Leonardo Davinci...