ලබාදායි INSURRANCE

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    යාලුවනේ මගේ කාර් එකට අඩුවට රක්ෂණ ආවරණයක් දාගන්න ඕනි එළකිරි එකේ මට ඉතාම අඩුවට මේ වැඩේ කරගන්න මේ ශ්‍රේෂ්ත්‍රයේ ඉන්න කවුරැ හරි ඉන්නවද?
    :)


     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    කොපරෙටිව්....කොන්ටිනෙන්ටල්..අඩුවට ම කරනවා ..හැබැයි ක්ලෙම් ගන්න ගියාම ටිකක් අවුල...
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    සහය ලබාදුන් සියලුම සහොදරයින්ට බොහොම ස්තුති :D