game of throne පට්ට නේද මචන්ලා?

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    game of throne පට්ට නේද මචන්ලා?

    game-of-thrones.jpg
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    season 2ක් බැලුව නියමයි >>>>> lucifer එලද ? බාන්න ඕනි !!
    තැන්ක්යූ වේවා!
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,026
    113
    බලපන් බලපන්.බලපු සුපිරිම ටීවී සීරීස් එක...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් GOT එච්චර ඇල්ලුවේ නෑ... ඒකෙ හොද දෙකට තියෙන්නේ intro music එක විතරයි....:dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබලා english tv series බලන එවුන් නම්
    Game Of Thrones බලපු නැති එවුන් ඉදලා වැඩක් නෑ