1. DooA

    Dialog පාරිභෝගිකයින්ට

    මම නම් ඩයලොග් නෙමෙයි තියෙන උන් දොනෙට් කරපන් නිකන් තියන් ඉන්නේ නැතුව
  2. DooA

    Dialog පාරිභෝගිකයින්ට

    බෑ කියන එක සාධාරණයි මචං. එහෙම උන්ට ඕන ඕන විදියට අපේ සල්ලි දෙන්න බෑ නේ කාටවත්. කස්ටමර්ස්ලා නඩු කියයි. දොනෙට් කරන එක වෙනම එකක්
  3. DooA

    මට කොත්තු ගහන්නත් පුළුවන් !

    ගොඩක් උන් පොඩි තැනකින් පටන් ගන්නවා කිව්වට බන්. උන්ට පොඩි තැන කියන්න මිලියන 50 යි 60 යි මාර පොඩි.
  4. DooA

    Tesla autopilot predicts crash

    ට හිකෙනවා යකෝ. අපි හිතන්නත් කලින් වෝනින් එක දෙනවනේ.
  5. DooA

    Assignment help

    එහෙම එකෙක්ව දන්නේ නැ බන් එකනේ සින් එක. :sorry:
  6. DooA

    මට වැරදුනා බන්

    :eek: :eek: :eek:
  7. DooA

    මට වැරදුනා බන්

    අවුරුදු 7 කෙල්ලොන්ට ලව් කරන්න උබට මොංගල් ද :confused:
  8. DooA

    Assignment help

    Assignment එකක් තියෙනවා ethical & professional issues with IT කියලා, වචන 4500 ක් වෙන්න ඕනේ. මේ වගේ assignment එකක sample එකක් තියෙනවනම් එවපන්කෝ. මොන වගේද කියලා බලා ගන්න. structure එක එහෙම.
  9. DooA

    සික්‍රර්ට්_31st+21

    qwertty
  10. DooA

    Piliyandala -Help

    Na oi. Uth ekka wali. :lol: E hethuwa danneth na.
  11. DooA

    Piliyandala -Help

    මම ඉන්නේ ඒ හරියේ. කෙල්ලෝ ගැන නම් නොදනී අල්ලපු ගෙදර මිනිහා ව අදුරන්නෙත් නැ මම
  12. DooA

    PORN_වලින්මි_දෙන්නෙ_කොහොමද ?

    ඉස් දැට් ඉට් ?
  13. DooA

    හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

    :lol: :lol: එහෙනම් නම අයින් කරලා සර් කියලා දාගන්න කියහන්. උබලා තාම ඉන්නේ වැඩවසම් යුගයේ. සර් කියන්න සුදුසු අය ඉන්නවනම් ඒ ගැන දැනගෙන යන්න ඕනේ. දන්නේ නැති උන්ට සර් කියන්න ගිහින් අන්තිමට තමන්ට අවාසියක් තමයි කරගන්නේ.
  14. DooA

    Tuition

    අද්‍යාපනය විකිණීම නවතනු
  15. DooA

    gym ponnayo

    mama giya gym eke unnam patta. udau kara sahenna. muna baluwath athi awilla sup eka denawa
  16. DooA

    php help in image uploading

    oya image eka submit wenne nane. ekane oya undefind index kyialaa thiyenne. var_dump($_FILES); karalaa balanna
  17. DooA

    හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

    යකෝ interview එක පටන් ගන්න කලින් එතන උබව interview කරන එකා සෙල්ෆ් ඉන්ට්‍රෝ එකක් දෙනව ගොඩක් වෙලාවට. එතැනදී උගේ නම අල්ලාගෙන Mr..... දාලා කතා කරනවා. එහෙම නැත්නම් මම අහලා නම දැනගන්නවා. අපිව interview කරන එකාගේ නම අහන එකත් හරි නැ කියපන් දැන්. මම නම් නම කියලා කතා karanne. Loku seen ekak neme. PS...
  18. DooA

    php help in image uploading

    https://www.drupal.org/docs/7/managing-site-performance/increase-upload-size-in-your-phpini
  19. DooA

    php help in image uploading

    මන් හිතන්නේ මේකයි අවුල. උබ upload කරන ෆයිල් එක 2 mb වඩා වැඩි. php.ini එකේ default upload size එක 2 mb. එක වැඩි කරපන්. එත එක්කම max-post-size වගේ එකක් තියෙනවා එකත් වැඩි කරපන්

    No contents