1. DooA

    හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

    සර් කියන්න යන්න එපා හද්ද චාටර්.
  2. DooA

    අඩුවට වෙට් ප්ලේට් ගන්න තැනක්

    :sorry: මොකෝ කෙස් එක. මට වෙලා නැ බන් ගිම් යන්න. දැන් නවත්තලා මාසයක් වෙනවා.
  3. DooA

    අඩුවට වෙට් ප්ලේට් ගන්න තැනක්

    අඩුවට වෙට් ප්ලේට් ගන්න තැනක් ගෙදර සෙට් එකක් හදාගන්න කියලා බැලුවේ. අඩුවට වෙට් ප්ලේට් ගන්න තැනක් කියපන්කො 40kg වගේ ඕනේ මුලින්ම
  4. DooA

    Android studio use කරන එවුන් එනු මැනවි

    Mama nam install karanne onama ewa vitharai
  5. DooA

    ww3 is coming....

    Putin ge talks vitharai. Ok neto ekka gemak addoth kanawa
  6. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    redmi note 3 pro ekata android 6.0 awith
  7. DooA

    Post a Picture Of Your PC

    3 monitors with gtx 750ti useless.
  8. DooA

    God Speaks Redux! New video Ponnayo!

    මුගේ දත් නිකන් අකලට හිටවලා වගෙන්
  9. DooA

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    වැඩත් එක්ක ජිමට යන්න වෙලාවක් නැ බන්. මාසයක් ගියොත් මාසයක් ගෙදර. මම බැලුවේ මේක ගන්න කියලා. 18500 යි. with 40KG බාර් ටිකයි ඔක්කොම ගත්තොත් 25 ක් වගේ යයි/. මොකෝ හිතන්නේ . http://ikman.lk/en/ad/multi-purpose-home-bench-with-weight-for-sale-colombo
  10. DooA

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    බෝඩිමක නම් ඉන්නේ උදේට බිත්තර තම්බලා සුදු මද විතරක් කාපන්. බිත්තර 6ක් විතර කාපන්. වතුර බීපන් ලීටර් 4ක් විතර. (මේකට නම් බර වැඩි වෙනවා. එත් ප්‍රෝටීන් ගන්න්න නිසා බීපන්). කොහොම හරි දවසකට බිත්තර සුදු මද 10 ක් වෙන්න කාපන්. කොහොමත් මෙහෙම කෑවම උබ ඔය අතර මැද්දෙන් ගන්න වෙල් ටික නැති වෙනවා.
  11. DooA

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    ඔන්න එහෙනම් මාත් පටන් ගන්නවා. පුෂ් අප් තමයි කරන්නේ.
  12. DooA

    කංඡායුධ[Kanchayudha]

    :lol::lol::lol:
  13. DooA

    කංඡායුධ[Kanchayudha]

    GTA V Battlefield 4 වලටත් වඩා වැඩි requirements. Poorly optimized වගේ. කොහොම උනත් සල්ලි දීලා ගන්නවා. එතකොට මුන් ඒ සල්ලි ත් දාලා ඉස්සරහට තව හොද ඒවා හදයි
  14. DooA

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    අඩෝ ඔයා. කෝ windows phone තේර්ඩ් එක
  15. DooA

    Sully_බලමු

    ලොල් ඔය වගේම එකක් තියෙනවා flight කියලා. එකේ ඉන්නේ උබ කියන නළුවා තමයි :P
  16. DooA

    Rag ( නවක වදය )

    රැග් කරන ගොඩක් වෙලාවට සීනියර් පකයෝනේ. ශේප් එකේ කරනවානම් අවුලක් නැ. ගහන්න බනින්න අවොත්නම් ඉතින් කැම්පස් එක ඇතුලේ ගහන්න ගිහින් සස්පෙන්ඩ් වෙනවට වඩා හොදයි. එක එකාව වෙන වෙනම track කරලා හොද වෙලාවක් බලල මාසයක් විතර ඉස්පිරිතාලේ නවතින්න දෙන එක. අතක් පයක් කඩලා දාපන් බන්. මානසික ලෙඩ්ඩු.

    No contents