මිනිස්සු වෙනස් , අල්ල ගන්න තැන් වෙනස් ඒ නිසා අන්ධයා අලියා විස්තර කළා වගේ කරලා මරා ගන්න එපා.
සරල ප්‍රශ්න ටිකක්නේ තියෙන්නේ .
1. JVP ට විපක්ෂේ වෙන්න පුලුවන්ද ? බෑ
2 ඇයි එ ? JVP ට තාම සිංහල බෞධ්ධයගේ ඔලුවට කතා කරන්න බෑ.
3. ඇයි ඒ ? කාලයත් එක්ක අධි මානයක් උන හීන මානේ. නායකත්වයේ දුර්වල කම.බොරු...