JVP උන් ඇත්තටම මොකක්ද කියන්නේ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඊළඟ පාර යූ.එන්.පී සහ සජබ NGO ගෝතයෝ ටික ගෙදර යවල ජ.වි.පෙ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය කරන්න ඕන. නමුත් අන්වර් කුමාර යටතේ නෙවෙයි. මිනිහ ත්‍රස්තවාදී හම්බයොත් එක්ක ඩීල් එකක් ගහපු ගමන් ඔක්කොම ඉවරයි.
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මමත් කලින් ඔහොම හිතපු කැනෙක් මචන්, අනුර කුමාර කියන්නේ ලන්කාවේ ඉගනගේන අපේ කැම්පස් එකකට ගිය සමන්ය කොල්ලෙක්, හැබෙයි අපේ ඔලුවට ඔය හෙමෝම දැම්ම අනුර කියන්නේ නරක කෙනෙක් කියල මොකද ඔය පක්කුන්ට රිදෙන්න ගැහුවෙ අනුර නිස ඒකයි අනුර ගැන මතක් වෙද්දි අපිට තරහ යන්නේ, ඇත්තටම ඌ ඖලක් නෑ
    අනුර හොඳ කෙනෙක් වෙන්න ඇති, නමුත් දේශපාලනයේදී අසාර්ථකයි කියන එක ඔප්පු වෙලා තියනවා ජාතික ජන බලවේගය ඇතුළට පාර්ශ්ව එකතු කර ගැනීමේදී.
    අපේ රටේ සුලු ජාතික පක්ෂ වල දේශපාලන භාවිතාව හොඳ නැති බව දන්නවනේ. හොයල බලන්නේ නැතිව ත්‍රස්තවාදියෝ ළං කරගැනීමෙන් පේන්නේ වගකීම් විරහිත බව. මම කියන්නේ ඉබ්‍රාහිම් විතරක් නෙවෙයි. ඒ පක්ෂයේ ව්‍යවස්ථාවම ෂරියා නීතිය promote කරන එකක්. ඒ නිසා දැන් ජ.වි.පෙ. ඉන්න ලිබරල් ලොන්තයින්ගේ මතවාද අත් හැරලා ප්‍රයෝගික ශක්තිමත් නායකත්වයක් දෙන්න පුළුවන් නම් මිනිස්සු වැඩි පිරිසක් එකතු වෙයි.
    (අර කානුවකට දාන්න කියල කෑ ගහපු නළුවයි සමනලී වගේ ඔලුවේ කුණු පුරෝගත්ත පිස්සු ගෑණුයි කුඩ්ඩ හිරේ ගියාම පණ කඩාගෙන රටිනුත් යන්න තරං ආදරේ හිතෙන උදුල් ප්‍රේමරත්නල නං රටවල් හදන්න උපදෙස් දෙන්නේ, එහෙනං ඉතින් අබ සරණයි)
    ඉස්සර සෝමවංශලා දැක්ක ජ.වි.පෙ.වෙනස් කියන එකයි මට හිතෙන්නේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    මටත් ජවිපෙ ගැන තියෙන එකම විවේචනය මේක.උන් විශ්වාස කරනවා වැඩියි.විශේෂයෙන් මුස්ලිම් උන්ව විශ්වාස කරන එක කරන්න හොඳම නැති වැඩක්.ජේවීපී එක දෙපාරක් එහෙම කරලා කෙලවගත්තා.දැන්වත් පාඩමක් ඉගෙන ගන්න එපැයි.හැබැයි තාම එහෙම පාටක් පේන්න නෑ වගේ.

    ජෙප්පොන්ගේ ප්‍රධානම අවුල උන් මාර පොරවල් කියල හිතාගෙන ගෙනම ගොබ්බ වටිනාකම් ටිකක් නඩත්තු කරන එක. අරක්කු බොන්නේ නෑ, රස්සාවක් කරන්නේ නෑ (මන්ත්‍රී පඩි ගන්නේ නෑ ) පක්ශේ හිතවතුන්ගේ සල්ලි වලින් යන්තම් ජීවත් වෙන්නේ වගේ දේවල් 1980 ගනන් වල හෙන සිරා ඇති, ඒත් දැන් ඒවා අමු ගොන් පාර්ට්.

    සාමන්‍ය විදියට නීත්‍යානුකූලව ජීවත් වෙන ගමන් ඔය දේශපාලනය කරා නම් මීට වඩා ගොඩක් චන්ද ගන්න පුලුවන් මිනිස්සු. අපරාදේ.
    මෙහෙමයි ඒවා උන්ගේ කැමැත්තනේ.උන් අපිට කියන් නෑ බොන්න එපා කියලා.උන් ඒක ගැන කියව කියව යන්නෙත් නෑ.අනිත් උන්ට තමා ඒ ගැන අමාරුව තියෙන්නේ.ඒ වගේම හැමෝම අමද්‍යපත් නෑ.ලාල්කාන්ත එහෙම හොඳට කන බොන චරිත.රස්සාවක් කරන්න නම් බෑනෙ ඉතින් දේශපාලනය කරද්දි.වෙලාවක් ඉතුරු වෙන්නේ නෑනේ.ඔය පූර්ණකාලීන දේශපාලනය කරන අය පක්ෂෙන් නඩත්තු කරන ක්‍රමය ලංකාවෙ විතරක් එකක් නෙවෙයි.සමාජවාදී පක්ෂ ලෝකෙම අනුගමනය කරන ක්‍රමයක්.ඒක ඔය අනුන්ගෙන් පිනට කකා ඉන්නව වගේ සිල්ලර වැඩක් නෙවෙයි.හැබැයි ඉතින් මේවා මිනිස්සුන්ට තේරුම් කරන්න ජවිපෙ උත්සහ කරන් නෑ.ඒකත් අඩුපාඩුවක් තමා.
    ------ Post added on Jun 25, 2021 at 11:28 AM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රනිල් සහ මලික් ගේ ඔඩොක්කු කුක්කෝ.....
    මුන්ට බෑ..... නෑ....
    මුන් කාටවත් බෑ..අපි තමයි හොඳටම කලේ.. නේ? 😝

    ආණ්ඩුවේ ටීවී චැනල් 5ක් විතර තියාගෙන තාම ළමයින්ට හරියට උගන්වන්න ඩෙඩිකේටඩ් චැනල් එකක් දාගන්න බැරි පකේ ආණ්ඩුව... ප්‍රැක්ටිකල වැඩක් කරගන්න බැරි උගත් මෝඩ නාකියෙක් අධ්‍යාපන ඇමති වෙලා, ආණ්ඩුවේ අනිත් ඇමතිලා ඌට බැන බැන යනවා කිසිම වැඩක් කරන්නේ නෑ කියලා... අනික් උන්ගේ වැඩ ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    අනුර හොඳ කෙනෙක් වෙන්න ඇති, නමුත් දේශපාලනයේදී අසාර්ථකයි කියන එක ඔප්පු වෙලා තියනවා ජාතික ජන බලවේගය ඇතුළට පාර්ශ්ව එකතු කර ගැනීමේදී.
    අපේ රටේ සුලු ජාතික පක්ෂ වල දේශපාලන භාවිතාව හොඳ නැති බව දන්නවනේ. හොයල බලන්නේ නැතිව ත්‍රස්තවාදියෝ ළං කරගැනීමෙන් පේන්නේ වගකීම් විරහිත බව. මම කියන්නේ ඉබ්‍රාහිම් විතරක් නෙවෙයි. ඒ පක්ෂයේ ව්‍යවස්ථාවම ෂරියා නීතිය promote කරන එකක්. ඒ නිසා දැන් ජ.වි.පෙ. ඉන්න ලිබරල් ලොන්තයින්ගේ මතවාද අත් හැරලා ප්‍රයෝගික ශක්තිමත් නායකත්වයක් දෙන්න පුළුවන් නම් මිනිස්සු වැඩි පිරිසක් එකතු වෙයි.
    (අර කානුවකට දාන්න කියල කෑ ගහපු නළුවයි සමනලී වගේ ඔලුවේ කුණු පුරෝගත්ත පිස්සු ගෑණුයි කුඩ්ඩ හිරේ ගියාම පණ කඩාගෙන රටිනුත් යන්න තරං ආදරේ හිතෙන උදුල් ප්‍රේමරත්නල නං රටවල් හදන්න උපදෙස් දෙන්නේ, එහෙනං ඉතින් අබ සරණයි)
    ඉස්සර සෝමවංශලා දැක්ක ජ.වි.පෙ.වෙනස් කියන එකයි මට හිතෙන්නේ.
    Un goda yanna nam wena ekakata ally wennama wenawa. Lalkantha kyanneth ekai. Hebei leadership eka wenas unoth Wimal la ehema aye set wela wenas petthakata yanna ida tyenawa yana widiyata
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    මටත් ජවිපෙ ගැන තියෙන එකම විවේචනය මේක.උන් විශ්වාස කරනවා වැඩියි.විශේෂයෙන් මුස්ලිම් උන්ව විශ්වාස කරන එක කරන්න හොඳම නැති වැඩක්.ජේවීපී එක දෙපාරක් එහෙම කරලා කෙලවගත්තා.දැන්වත් පාඩමක් ඉගෙන ගන්න එපැයි.හැබැයි තාම එහෙම පාටක් පේන්න නෑ වගේ.

    මෙහෙමයි ඒවා උන්ගේ කැමැත්තනේ.උන් අපිට කියන් නෑ බොන්න එපා කියලා.උන් ඒක ගැන කියව කියව යන්නෙත් නෑ.අනිත් උන්ට තමා ඒ ගැන අමාරුව තියෙන්නේ.ඒ වගේම හැමෝම අමද්‍යපත් නෑ.ලාල්කාන්ත එහෙම හොඳට කන බොන චරිත.රස්සාවක් කරන්න නම් බෑනෙ ඉතින් දේශපාලනය කරද්දි.වෙලාවක් ඉතුරු වෙන්නේ නෑනේ.ඔය පූර්ණකාලීන දේශපාලනය කරන අය පක්ෂෙන් නඩත්තු කරන ක්‍රමය ලංකාවෙ විතරක් එකක් නෙවෙයි.සමාජවාදී පක්ෂ ලෝකෙම අනුගමනය කරන ක්‍රමයක්.ඒක ඔය අනුන්ගෙන් පිනට කකා ඉන්නව වගේ සිල්ලර වැඩක් නෙවෙයි.හැබැයි ඉතින් මේවා මිනිස්සුන්ට තේරුම් කරන්න ජවිපෙ උත්සහ කරන් නෑ.ඒකත් අඩුපාඩුවක් තමා.
    ------ Post added on Jun 25, 2021 at 11:28 AM
    ජේවීපී සුලු චන්ද විශ්වාස කරපු එකට නම් මමත් එකග වෙනව, හැබෙයි අවසානයේදී උන් තේරුන් ගත්ත මුස්ලිම් චන්ද එහෙම වැටෙන් නෑ කියල, අවසාන චන්දෙදි උන් ගොඩක් මුස්ලින් වරු ඉලක්ක කලේ නෑ පරන ඒවට සාපේක්ශව, විශෙශයෙන් මුස්ලිම් ජනතාව ජෙප්පව ඇන්දුව වාර ගන්නාවක්
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    205704243_2771667703053727_8078220757551629794_n.jpg
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    අනුර හොඳ කෙනෙක් වෙන්න ඇති, නමුත් දේශපාලනයේදී අසාර්ථකයි කියන එක ඔප්පු වෙලා තියනවා ජාතික ජන බලවේගය ඇතුළට පාර්ශ්ව එකතු කර ගැනීමේදී.
    අපේ රටේ සුලු ජාතික පක්ෂ වල දේශපාලන භාවිතාව හොඳ නැති බව දන්නවනේ. හොයල බලන්නේ නැතිව ත්‍රස්තවාදියෝ ළං කරගැනීමෙන් පේන්නේ වගකීම් විරහිත බව. මම කියන්නේ ඉබ්‍රාහිම් විතරක් නෙවෙයි. ඒ පක්ෂයේ ව්‍යවස්ථාවම ෂරියා නීතිය promote කරන එකක්. ඒ නිසා දැන් ජ.වි.පෙ. ඉන්න ලිබරල් ලොන්තයින්ගේ මතවාද අත් හැරලා ප්‍රයෝගික ශක්තිමත් නායකත්වයක් දෙන්න පුළුවන් නම් මිනිස්සු වැඩි පිරිසක් එකතු වෙයි.
    (අර කානුවකට දාන්න කියල කෑ ගහපු නළුවයි සමනලී වගේ ඔලුවේ කුණු පුරෝගත්ත පිස්සු ගෑණුයි කුඩ්ඩ හිරේ ගියාම පණ කඩාගෙන රටිනුත් යන්න තරං ආදරේ හිතෙන උදුල් ප්‍රේමරත්නල නං රටවල් හදන්න උපදෙස් දෙන්නේ, එහෙනං ඉතින් අබ සරණයි)
    ඉස්සර සෝමවංශලා දැක්ක ජ.වි.පෙ.වෙනස් කියන එකයි මට හිතෙන්නේ.
    ජේවීපී එකේ තීන්දු තීරන ගන්නේ නායකය නෙවේ ඇත්තටම ඒක චරිතයක් විතරයි ජේ වීපී අසර්තකනම් ජෙවීපි හැමෝම අසර්තකයි, නායකයට ලොකු බලයක් නෑ, උන් උත්සහ කලා වමේ බලවේව වගේම (මේ ක්‍රමය වෙනස් කිරීම විශ්වාස කරන අය ) සමාජය වෙනස් කිරීමට සුබසාදන හා ප්‍රතිසන්ස්කරන වාදීන් (මේ ක්‍රමය මෙහෙමම තියගේන ප්‍රතිපත්ති වෙනස් කරම හරි කියල විශ්වාස කරන අය ) එක ගොඩට ගන්න ඕන කියල ඕක වමේ සිරිතක් ලෙනින් පවා ඔය ක්‍රමය ගෙන කියල තියන්ව. ඒකෙදි වෙන්න කලින් කට්ටියම එකතුවෙල බලය අල්ලන් පස්සෙ පක්ශය අයෙ ඒ බලය අල්ලපු බලවේගෙ බලය අල්ලනව වගෙ එකක් ඒත් එක හිට් උන් නෑ ඒකට හොජනප්‍රිය පක්ශ ,මිනිස්සු අවෙ නෑ එකයි උනේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    එක TV චැනල් කාරයෙකුටවත් ළමයින්ගේ අධ්‍යාපනේ ගැන උනන්දුවක් නෑ
     
    • Like
    Reactions: castellain

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    එක TV චැනල් කාරයෙකුටවත් ළමයින්ගේ අධ්‍යාපනේ ගැන උනන්දුවක් නෑ
    මිත්යාව හැමදාම උදේට බැදන්න පුලුවන් මුන්ට රටේ ලමයින්ට උගන්න න බෑ, රජයේ/පෞගලින දෙකම එකයි
     
    • Like
    Reactions: nalin0001

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ කතාව තරමක් දුරට ඇත්ත, ඒත් ඒක උන්ගේ ප්‍රතිපත්තිය අපිට අදාල නෑ, උන්ට සල්ලි දෙන්න ලොකු සල්ලි කාරයො නෑ,(දිලිත්,ඇවන්ගාඩ්,ශෙන්ග්‍රිලා වගේ) උන් ඉතින් ඒ හබැන හෙම සතේම දේශපාලනයට දානව, එක හොද දෙයක් දකිනව ජේවීපී මත්‍රීදූරයක් කියන්නේ පවුද්ගලික දයක් නෙවේ, ගොඩාක් අය මහන්සි වෙනව මම හිතන්නේ මේ දේ හැම පක්ශෙකම විය යුතුයි එතකොට හොරාකනව අදුයි, මන්ත්‍රී පඩිය පක්ශෙට යන්නේ, අරක්කු බොනනැති එකනම් අවුල්, එක පුද්ගලික කැමැත්තක්, හැබැයි බීල දේශපාලනේ නොකලනම් ඇති
    මන්ත්‍රී කෙනෙක්ට හම්බවෙන වරප්‍රසාද ටික අඩු කෙරෙන විදියට ව්‍යවස්තාවෙන් ප්‍රතිපාදන හ්දලා තිබ්බා නම් ඉවරයිනේ මොකො jvp එක ආවත් හැමදාම ඉන්නේ නැහැනේ කාලයක් යද්දී මිනිස්සුන්ට වෙනසක් ඕනේ වෙනවා
    මේ වෙලාවෙ ගිය සැරේ වගේ jvp එක උඩට එන්න දඟලනවාට වඩා විකල්ප සියල්ල එකතු වෙලා හොඳ ව්‍යවස්තාවක් ජනතාව ඉදිරියේ තිබ්බා නම් රටේ ලොකු වෙනසක් වෙයි.
    එහෙම උනොත් මම චන්ද 100 වඩා හොයලා දෙනවා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    JVP අය දැන් හිතනවා ඇති ඊළඟ චන්දෙදි මිනිස්සු ආණ්ඩුව දෙයි කියල

    දකින හීන

    71 දී ටියුෂන් දෙන්න පටන් අරං හොරෙන් විප්ලව කරන්න තරුණ කොල්ලෝ අල්ලගත්ත

    88 දී ටියුෂන් දෙන්න පටන් අරං හොරෙන් විප්ලව කරන්න තරුණ කොල්ලෝ අල්ලගත්ත

    89 වෙනකොට කොල්ලෝ 60,000ක් මැරුව.

    අද කොන්ද තියෙන එකෙක් නැත්තේ මේ JVP හැතිකරේ කොල්ලෝ කෙල්ලෝ විද්වත්තු මරපු නිසා.
     
    මෙවටනම් උත්තර නෑ, එහෙම මොකලනම් ඉන්දියාව ලන්කාව යටත් කරගෙන ඉතිහාසය කියවන්න,දුප්පතුන්ට ඉඩකඩන් නෑ, අද්යාපන දවල පත්‍රිකාව දනන්වද, ප්‍රතිපලය නෙවේ හෙතුව හොයන්න
     
    • Like
    Reactions: Didy

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ කතාව තරමක් දුරට ඇත්ත, ඒත් ඒක උන්ගේ ප්‍රතිපත්තිය අපිට අදාල නෑ, උන්ට සල්ලි දෙන්න ලොකු සල්ලි කාරයො නෑ,(දිලිත්,ඇවන්ගාඩ්,ශෙන්ග්‍රිලා වගේ) උන් ඉතින් ඒ හබැන හෙම සතේම දේශපාලනයට දානව, එක හොද දෙයක් දකිනව ජේවීපී මත්‍රීදූරයක් කියන්නේ පවුද්ගලික දයක් නෙවේ, ගොඩාක් අය මහන්සි වෙනව මම හිතන්නේ මේ දේ හැම පක්ශෙකම විය යුතුයි එතකොට හොරාකනව අදුයි, මන්ත්‍රී පඩිය පක්ශෙට යන්නේ, අරක්කු බොනනැති එකනම් අවුල්, එක පුද්ගලික කැමැත්තක්, හැබැයි බීල දේශපාලනේ නොකලනම් ඇති

    ඕකේ අවුල කියන්නේ උන් කරන්නේ නැති එකටත් වඩා මන්ත්‍රී පඩිය ගන්න එක, බොන එක සහ තව ඔය වගේ සාමාන්‍ය, නීති විරෝධී නැති දේවල් අවුලක් විදියට දකින එක. කාලයක් තිස්සේ ඔය මතය නඩත්තු කරපු නිසා උන්ට වෙන බලවේගයක් එක්ක එකට වැඩ කරන්න අමාරුයි. උන්ට අනිත් එකාව පේන්නේම උන්ට වඩා පහලින්. ඕක දැන් ජවිපේ උඩ හරියේ අඩු ඇති. ඒත් ගම්වල උන් ඕක කර ගහන් ඉන්නේ.

    මහජන නියෝජිතයන් උන්ට හිමි වරප්‍රසාද බුක්ති විදින්න ඕනේ. බොරුවට දුක් විදින්න අවශ්ය නෑ. හොරකම්, බොරු නාස්ති නොකර ඉදීම ප්‍රමානවත්.
     
    • Like
    Reactions: icepack

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මතයක් දරන්ඩ පුළුවන් කොල්ලෝ කෙල්ලෝ ටික 88/89 කාලයේ මිය ගියා. ඒ මිය ගිය භුමියේ දැන් සෙල්ලන් කරනවා දේශපාලන වශයෙන් කනාමුට්ටි බිදපු උන්ටික - සන්නස්ගල

    :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඊළඟ පාර යූ.එන්.පී සහ සජබ NGO ගෝතයෝ ටික ගෙදර යවල ජ.වි.පෙ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය කරන්න ඕන. නමුත් අන්වර් කුමාර යටතේ නෙවෙයි. මිනිහ ත්‍රස්තවාදී හම්බයොත් එක්ක ඩීල් එකක් ගහපු ගමන් ඔක්කොම ඉවරයි.
    Eththatama anthawadi hambayo ekka deal daala bomba pipirewwe kawda?

    ඕකේ අවුල කියන්නේ උන් කරන්නේ නැති එකටත් වඩා මන්ත්‍රී පඩිය ගන්න එක, බොන එක සහ තව ඔය වගේ සාමාන්‍ය, නීති විරෝධී නැති දේවල් අවුලක් විදියට දකින එක. කාලයක් තිස්සේ ඔය මතය නඩත්තු කරපු නිසා උන්ට වෙන බලවේගයක් එක්ක එකට වැඩ කරන්න අමාරුයි. උන්ට අනිත් එකාව පේන්නේම උන්ට වඩා පහලින්. ඕක දැන් ජවිපේ උඩ හරියේ අඩු ඇති. ඒත් ගම්වල උන් ඕක කර ගහන් ඉන්නේ.

    මහජන නියෝජිතයන් උන්ට හිමි වරප්‍රසාද බුක්ති විදින්න ඕනේ. බොරුවට දුක් විදින්න අවශ්ය නෑ. හොරකම්, බොරු නාස්ති නොකර ඉදීම ප්‍රමානවත්.
    eeka ithin unge pakshe kemeththa ne. eeka unge prathipaththi walata chande denna hethuwak wenne kohomada?

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    eeka ithin unge pakshe kemeththa ne. eeka unge prathipaththi walata chande denna hethuwak wenne kohomada?

    ඒක උන්ගේ පක්ෂේ කැමැත්ත, විනය වෙන්න ඇති. මම මේ කියන්නේ පඩි නොගන්න එක විතරක් නෙවෙයි. තව උන්ගේ ලාක්ෂ්ණික ගති ගුන තියෙනවා. ඕවා නිසා උන්ට වෙන පක්ශ, මිනිස්සු, කන්ඩායම් එක්ක දිගට වැඩ කරන්න බෑ. එහෙම වැඩ නොකර උන්ට චන්දයක් දිනන්න බෑ. (මම දැකලා තියෙනවා අනුර කුමාර, ලාල් කාන්ත වගේ උන්ට ටිකක් ඕක පුලුවන් ), වැඩිදියුනු වෙනවා හැබැයි තාම මදි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔය තත්වය නිසාම ජාතික ජන බලවේගය කියල එකක් හැදුවට අන්තිමට ඒකේ ඉන්නෙත් ජෙප්පොම විතරයි. වඩා පුලුල් වේදිකාවක් හදාගන්න බෑ, හැදුවත් පවතින්නෙත් නෑ ඔය ගොන් පාර්ට් ටික නිසා. ඔය 80 ගනන් වලින් එන සංස්කෘතියෙන් මිදුනම චන්ද දිනන්න චාන්ස් එකක් තියෙයි. 🙏🙏🙏
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    මිනිස්සු වෙනස් , අල්ල ගන්න තැන් වෙනස් ඒ නිසා අන්ධයා අලියා විස්තර කළා වගේ කරලා මරා ගන්න එපා.
    සරල ප්‍රශ්න ටිකක්නේ තියෙන්නේ .

    1. JVP ට විපක්ෂේ වෙන්න පුලුවන්ද ? බෑ
    2 ඇයි එ ? JVP ට තාම සිංහල බෞධ්ධයගේ ඔලුවට කතා කරන්න බෑ.
    3. ඇයි ඒ ? කාලයත් එක්ක අධි මානයක් උන හීන මානේ. නායකත්වයේ දුර්වල කම.බොරු රැඩිකල් මිනිස්සුන්ගේ චන්ද කැඩිල්ල. etc.

    තමන්ගේ වැරදි අවබෝද කරගෙන වෙනස් වෙන්න පුළුවන් නම් වෙනසක් කරන්න පුළුවන් වෙයි නැත්නම් ඉතින් මිනිස්සුන්ට වෙන්නේ හැමදාම වාචාල කතා අහගෙන ඉන්න.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මමත් කලින් ඔහොම හිතපු කැනෙක් මචන්, අනුර කුමාර කියන්නේ ලන්කාවේ ඉගනගේන අපේ කැම්පස් එකකට ගිය සමන්ය කොල්ලෙක්, හැබෙයි අපේ ඔලුවට ඔය හෙමෝම දැම්ම අනුර කියන්නේ නරක කෙනෙක් කියල මොකද ඔය පක්කුන්ට රිදෙන්න ගැහුවෙ අනුර නිස ඒකයි අනුර ගැන මතක් වෙද්දි අපිට තරහ යන්නේ, ඇත්තටම ඌ ඖලක් නෑ
    දේශපලනේදී අනුරයි, රනිලුයි අතර වෙනසක් තියෙනවද????