වාහන වැඩකරයෝන්ගෙන් දැන් නැති දෙයක් අහන්නයි යන්නේ..... වාහන වැඩ කාරයෝ නොවන අයගෙන් බම්ප් එකක් බලාපොරොත්තු වෙනවා. ..
මචං ටොයෝටා Prius හා හොන්ඩා සිවික් වල මොඩ්ල් කීපයක් තියෙනවා නේ බන් වෙලදපොලේ. උදාහරණයක් විදිහට Toyota Prius ZVW30 , NHW20, & Honda Civic FD1, FD3. ඉතින් මචන් මට දැන ගන්න ඕනේ මෙන්න...