අප්‍රේල්_මස_01_Mara seen eka
අප්‍රේල් මස 01 වැනිදා සිට විදුලි බිලෙහි ගාස්‌තු ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිය ගාස්‌තු වැඩි කළ යුතු නව මිල ගණන් යෝජනා කර තිබේ.
එම මිල ගණනන් පහත පරිදිවේ.
0-30ත් අතර එකකයක් සඳහා පවතින රුපියල් 3.00ක මිල රුපියල් 5.00ක් වේ.
0-60ත් අතර එකකයක් සඳහා පවතින රුපියල් 4.30ක මිල රුපියල් 6.00ක් වේ.
0-90ත් අතර එකකයක් සඳහා පවතින රුපියල් 7.50ක මිල රුපියල් 8.50ක් වේ.
0-120ත් අතර එකකයක් සඳහා පවතින රුපියල් 21.00ක මිල රුපියල් 15.00ක් වේ.
0-180ත් අතර එකකයක් සඳහා පවතින රුපියල් 24.00ක මිල රුපියල් 20.00ක් වේ.
0-210ත් අතර එකකයක් සඳහා පවතින රුපියල් 36.00ක මිල රුපියල් 24.00ක් වේ.
0-300ත් අතර එකකයක් සඳහා පවතින රුපියල් 26.00ක මිල එලෙසම තැබීමටත් කටයුතු කර ඇත.
හොදට බලන්ට කාටද ඇරියෙ කියල.....
Mekige kathawa balapanko mokatada ban munta amathikan denne wesawo

http://www.lankatruth.com/sinhala/i...-08---&catid=36:2011-10-17-04-27-38&Itemid=72