1. T

    Vehicle Details by Vehicle Number

    නම්බර් ප්ලේට් එක බලල වාහනෙ විස්තර දැනගන්නෙ කොහොමද? උදාහරනයකට, 300-, 301-, WP HI කියන්නෙ මේ වාහනේ කියල කියන්නෙ
  2. T

    Driving with a garage number

    ඒ උනාට අලුතින් වාහනයක් ගත්තට පස්සෙ register කරනකම් garage number එකෙන්නෙ යන්න වෙන්නෙ
  3. T

    Driving with a garage number

    garage number එකක් තියෙන වාහනයක් කොච්චර දවසක් පාවිච්චි කරන්න පුලුවන්ද?
  4. T

    වාහන Import කිරිම ගැන

    වාහන Import කිරිම ගැන Toyota සමාගමෙන් Manufacture කරන හැම ජාතියකම වාහන ලන්කාවට import කරනවද. එහෙම ගේන නොගෙනන එක තිරනය කරන්නෙ කවුද.

    No contents