1. T

    IB International Baccalaureate in Sri Lanka

    IB (International Baccalaureate) සහ Cambridge අතර වෙනස දන්නවද කව්රුවත්.
  2. T

    ඇෆ්ලටොක්සීන් ආරම්භය?

    ලංකාදීපේ අද පළවුණු නිව්ස් දෙකක් මේ. ඇෆ්ලටොක්සීන් හැදෙන්නේ කොහොමද කියල විකිපීඩියා බලද්දී තියෙන්නේ මෙහෙම දෙයක්. එතකොට මේ කියන සමාගම ගෙනවපු තොගය ගබඩා කරලා තියපු විදිහේ තිබෙන ප්‍රශ්නයක්ද නිසාද මේ විශාල වශයෙන් ඇෆ්ලටොක්සීන් පැතිරුනේ
  3. T

    අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

    Highland කියන්නේ විසක් කියල කොහෙවත් කියල නෑ. යම් අයට ආසාත්මිකතා එන්න පුළුවන් ඒකයි ප්‍රධාන හේතුව රටවල් කිහිපයක පමණක් තහනම් කරලා තියෙන. දියුණු ගොඩක් රටවල් වල තහනම් නැහැ. Practically හිතුවොත් ඕනෑම දෙයක් වැඩිපුර හොද නැහැ. නොකා හිටියොත් වෙන පල විපාක ඊට වැඩි.
  4. T

    බේකරි හිමියන්ට සහ බිස්කට් නිෂ්පාදයින්ට පාම් තෙල් ගෙන්වීම බලපත්‍ර ලබාදෙනවා - වෙළඳ ඇමති

    From Ada Derana (link) බිස්කට් පැකට් එකක බලන්නම ඕනේ පාම් ඔයිල් ද පාම් ස්ටියරින්ද තියෙන්නේ කියලම!!! :no: :no: :no: :no: කාට හරි බිස්කට් පැකට් එකක Ingredients Photo එකක් දාන්න පුළුවන් නම් ලොකු උදව්වක්
  5. T

    අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

    අපි මේ වර්ණකාරක ඉපදුන දවසේ ඉදන් කනවා. මන් හිතන්නේ මේවා ගොඩක් කෑවොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ (ඇලජික් එහෙම)
  6. T

    අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

    මම ඔය නම දැම්ම කියල ලොකු වෙනසක් නෑ. මොකද ඔතන ලුණු, සීනි වෙනස තියෙන්නේ සුළු ප්‍රමාණයක්. :yes: :yes: :yes: :yes: පෝස්ට් එකට අදාළ නිසා C කියන්නේ Highland. අනික Highland එක 90g හම්බෙනවා අනික්වා 80gයි. :cool::cool::cool::cool: මෙතන වැදගත් මන් හිතන විදියට Ingrideinets කොපමණ ප්‍රතිශත වලින්...
  7. T

    අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

    ජෙලටින් දාන්නේ හයි වෙන්න :-D
  8. T

    අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

    අපේ කෑම වල ලොකුම අඩුපාඩුව Ingredients කොපමණ කොපමණ (Percentage) තියෙනවාද කියල සදහන් වෙන්නේ නෑ. මන් ලගදි යෝගට් වර්ග කීපයක් අරන් සන්සන්දනය කරලා බැලුව. ඒවා එකකවත් Ingredients ලොකු වෙනසක් නෑ. මන් හිතන්නේ Ingredients වල Percentage එක මත තමයි ගුණාත්මක භාවය තීරණය වනවා ඇත්තේ. නම දැම්මේ නෑ. නමුත් හතරම...
  9. T

    අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

    ටාට්රසයින් (E 102) ඉතා බහුලව භාවිත වෙන Food Coloring එකක්. ස්වභාවික වර්ණකාරක වලට වඩා ලාභදායි. මං දැක්ක විදියට යුරෝපයේ ළමයින්ට හොද නැහැ කියල ලේබල් කරන්න ඕනෙ සහ ලිමිට් එකක් හදුන්වාදිලා තියෙනවා දවසකට. ඇමරිකාවේ තහනම් නැහැ දැක්ක විදියට.
  10. T

    බිස්කට් වල පාම් ඔයිල්

    මන් මුලින් අහපු එකට පිළිතුරක් තමයි :yes::yes::yes::yes::yes:
  11. T

    බිස්කට් වල පාම් ඔයිල්

    මට තියෙන ගැටලුව ලංකවේ පාම් ඔයිල් වල තත්වය ගැන අවබෝදයක් ගන්න පුළුවන් විදියක් තියෙනවද. පිටරටවල එක්ක Comparison එකක් ක‍රන්න පුලුවන්ද
  12. T

    බිස්කට් වල පාම් ඔයිල්

    ඒක ඇත්ත නූඩුල්ස් වල පවා පාම් ඔයිල් තියෙනවා. මේ තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ නූඩුල්ස් වර්ග කීපයක ෆුඩ් ලේබල්. මං කියන් නෑ. පාම් ඔයිල් නරකයි කියල (නරකනම් යුරෝපේ කෑම වල පවා නැති වෙන්න ඕනේ).
  13. T

    බිස්කට් වල පාම් ඔයිල්

    ලංකාවේ ගුණාත්මකභාවය ගැන කතා කරලා තේරුමක්ම නෑ. අපි කන බොන හැමදේකම පාම් ඔයිල් තියෙනවා. :no::no::no::no: https://www.tesco.com/groceries/en-GB/products/264375347 මේ තියෙන්නේ UK වල Tesco සයිට් එකේ Oreo Biscuit පැකට් එකක්. මේකේත් පාම් ඔයිල් තියෙනවා කියල ඔය ලින්ක් එකේ තියෙනවා. :(:(:( ගුණාත්මකභාවය...
  14. T

    බිස්කට් වල පාම් ඔයිල්

    සාමාන්යෙන් ලංකාවේ හෝ පිටරට ඕනෑම බිස්කට් වර්ගයක පාම් ඔයිල් අඩංගු වෙනවා. පිටරට බිස්කට් වලට වඩා ලංකාවේ හදන බිස්කට් වලට එකතු කරන පාම් ඔයිල් වල ගුණාත්මක භාවය කොයි තරම් වෙනස් ද. පාම් ඔයිල් වල ගුණාත්මක භාවය තීරණය කරන සාධක මොනවාද.
  15. T

    ගනේමුල්ලේ station එක හරියේ කාර් එකක් නවත්තන්න ත&#353

    ගනේමුල්ලේ station එක හරියේ කාර් එකක් නවත්තන්න ත&#353 ගනේමුල්ලේ station එක හරියේ කාර් එකක් නවත්තන්න තැනක් දන්නවද. උදේ කාර් එක දාල හවස ගන්න
  16. T

    Meemure Transport

    Meemureta yanna transport kohomada Hunnasgiriye idan, Van1k yanawa neda
  17. T

    Hybrid rent a car help

    කාර් rent කරන තැන් වල Prius Hybridම තියෙන්නේ ඇයි. FIT Hybrid වගේ ඒවා දැකලම නෑනේ. Prius එකක් රෙන්ට් එකට දැම්මොත් (Uber, Pickme, Sonit etc.) මාසෙට කියක් විතර හොයන්න පුලුවන්ද
  18. T

    Good Lens for d5200

    මං d5200 camera එකක් ගන්න ඉන්නෙ, cameralk එකේ body only 59500 වෙන්නේ (link). d5200 එකත් එක්ක ගන්න හොද ලෙන්ස් එකක් මොකද්ද. https://www.youtube.com/watch?v=V7zNE_C2zIE බැලුවම තේරුනේ, Nikon AF-S DX 35mm F/1.8G Black ලෙන්ස් එක හොදයි කියල. ගාන 28500 (ලින්ක්). What you guys think?
  19. T

    Nissan Leaf - 2014 - 2015

    Nissan Leaf එකක් Japan වලින් ගෙන්න ගන්න කීයක් යයිද ? http://www.japancaraccess.com/cost_calculator.php?stock_no=41630741&make_id=2&maker_id=3891&model_id=312800&portId=23&fcountryId=1&f_portId=1&countryId=13&submit=Calculate&x=61&y=8 මේකෙ එක අනුව 1,021,789 JPY ගේන්න විතරක්, ලංකාවේ අලුත්ම tax...
  20. T

    Government Job for IT Field

    IT උපාදියක් අරන් Government එකෙ යන්න පුළුවන් Job මොනවද. Salary එහෙම කොහොමද

    No contents