1. KeyGen

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    උබ ජනාදිපති වෙච්ච දවසකට ව්‍යවස්ථාව එහෙම හදපන් :rofl:
  2. KeyGen

    රහතුන් ගැන දැනගන්න ඔනනම් මේ චරිතා ප්‍රදා&#3505

    මේ පොත්තනම් හුඟක් හොඳයි;
  3. KeyGen

    Sri Lanka to lift ‘terrorist’ ban on Tamil groups

    It's not corrupt,rather being a cunt of a government
  4. KeyGen

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    උතුරේ උනත් දෙමල එක දාන්න කලින් වයවස්තානුකුලව සිංහල එක දාල ඊට පස්සේ තමා දෙමල එක දාන්න;(චම්පික ලොක්ක තමා කිවේ) [/SIZE]
  5. KeyGen

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    ශ්‍රී ලංකා ප්‍රාන්තය කියල එකක් තමා හදන්න වෙන්නේ,tna එකටත් කෙලලා දැම්මනම් ඉවරයි යුද්දේ ඉවර උන ගමන්
  6. KeyGen

    යහපාලන බල්ලෝ

    ජාතික ගීයට කෙලියේ ආනන්ද සමරකෝන් මහත්තය ජාතික ගීය නිර්මාණය කරපු දවස්වලම එකේ දෙමල version එක අව,එක 2010 වෙනකන් ම කිව්වා ,ඊට පස්සේ නිල වශයෙන් තහනම් කලේ නැති උනාට මහින්ද මහත්තය කිව්වා දෙමළින් නැතුව සිංහලෙන් කියන්න කියල :yes::yes:,ඒකනම් හොඳා තමා ,කොහොමහරි ඔය යට ගිය scene එකක් තමා උඩට අවේ අයෙ.
  7. KeyGen

    නියඟලා මල දෙමළ ඊළමේ "ජාතික පුෂ්පය"

    1951 එකේ ඉඳන් කොරල තියෙනවා බන් වැඩේ,ඒ කාල හිටපු අයත් අද එක්කෙනා වගේ මුකුත් කලේ නැද්ද මන්ද
  8. KeyGen

    .::Lucy Hale in YAHOO Style Photoshoot::.

    flat tv එකක් ද මන්ද
  9. KeyGen

    ජපානය vs හම්බයෝ.....!!!

    ලාවට පරක්කුයි හැබැයි දැන්නම්
  10. KeyGen

    අයින්ස්ටයින්

    ඔව් හැබැයි ඒ ගිය දුරම සාමාන්‍ය වේගයෙන් ගියොත් යන එකා මගදී මැරිලා ,ඒ දෙක සංසන්දනය කරාම ආලෝකයේ වේගයෙන් ගිය මිනිහ සාමාන්‍ය වේගයෙන් ගිය මිනිහ තරම්ම දුරක් ගිහින් ඇවිල්ල තියෙනවා නාකි නොවී ,ඔය වගේ scene එකක් නේ තියෙන්නේ? :confused:
  11. KeyGen

    පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

    මචන් දන්නවද තාමත් සෙට් එකක් ඉන්නවා ලෝකේ පැතලි කියන අය ,උන්ගේ තර්ක වලට ගහන්න අමාරුයි ,එක්කන් ගිහින් පෙන්නුවොත් මිස බලපන් අර තියෙන්නේ බොලේ වගේ කියල නැත්තනම් දිනන බැහැ ,ඒ වගේ තමා මෙතනත් ,එක්කෝ රහත්බව කියන එක පෙන්නන්න පුළුවන් එකක් වෙන්නේ ඕනේ සාමාන්‍ය මිනිහට තේරෙන විදියට(එහෙම කරන්න බැහැනේ ,එකනේ scene...
  12. KeyGen

    පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

    කියන්නේ නැත්තනම් බුද්ධ කාලයෙන් පස්සේ පහල වෙච්ච රහතන් වහන්සේලා ගැන අපි දන්නේ කොහොමද කියන scene එක එන්නාව නේ? ඔය ලෙන් ගුහ එහෙම රහතන් වහන්සේලා වැඩසිටිය කියන්නේ උන්වහන්සේලා රහත් කියල මිනිස්සු දැනගෙන ඉඳල තියෙනවා කියන එකනේ :nerd::confused::confused:
  13. KeyGen

    පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

    එකෙන්ම පේනවනේ අපේ එවුන්ගේ බුද්ධි බල මහිමය :(:(
  14. KeyGen

    අයින්ස්ටයින්

    :yes: paradox එකක් ඒක (විරුද්ධභාසය)
  15. KeyGen

    අයින්ස්ටයින්

    අපිව සහ ඕනෙම වස්තුවක් එකට සෙට් වෙලා තියෙන්න අන්තර් අණු බල සහ මේ අණු ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන්,වස්තුවක් ආලෝකේ වේගයට වඩා වේගයෙන් යනවා කියන්නේ අණු වලට සහ ඒවායේ බන්දන වලට වඩා වේගයෙන් යනවා කියන එක ,එකෙන් වෙන්නේ වස්තුව කෑලි වලට කැඩිලා කැඩිලා යන එක;තව scene තියෙනවා ඕකට
  16. KeyGen

    ගෝටා බෝට්‍ටුවෙන් පනී.නේවි එක සීරුවෙන්

    පැනල ගියානම් ගියාට පස්සේ අහවල් එකකටද සීරුවෙන් ඉන්නේ? :rofl: අනික කව්රු හරි පැනල යනකොට හොඳ ෆොටෝ එකක් ගහල fb එකේ share කරනවනේ ;)
  17. KeyGen

    තව දුරටත් යහපාලකින් සිටිය යුතුද?

    දුප්පත් රටක සිහිනය විය යුත්තේ තව ණය වී ලොකු buildings සැදීම නොවේ එලක්කයක් වශයෙන් දියුණු ආර්ථිකයක් කරා යාමයි,හැමදාම කොලේ හීන දකින එක,දැන්වත් හීන වෙනුවට ඉලක්ක කරා යන්න පටන් ගත්තනම් හරි

    No contents