අනිත් ආගම වල වගේ අපිත් මේ ඇතුලේ තියෙන අවුල් විසඳගන්න ඕනේ ,කැපුවො බුදුපිළිම වලට ටට්ටු කල කල ආවේශ කරගෙන ඩෙගා නටනවා,තව එවුන් දේශපාලනයට ගාවගන්නවා,වෙනත් ආගම්වලින් අපිට තර්ගනයක් එල්ල උනොත් එල්ල වෙන්නේ භෞතික අලාබානි විතරයි,මේ වගේ උන් නිසා බෞධාගම උගැන්වීම් හුඟක් විකුර්ති වෙනවා