ගෙවන්න උනාට ගානක් නැත්තේ ගෙවන්න සෙට් වෙනකන් ,සෙට් උනාට පස්සේ අනේකවත් දුක් විඳිනවා ,එතකොට සමහරු දෙවියෝ මාව test කරනවා කියල හිතනවා ,නැත්තනම් කර්මය තමා කියල හිතනවා,ලොවෙත් ම නැති මෝඩයෝ සෙට් එකක් හිතනවා අල්ලපු වත්තේ එක රුපියල් 50 ක් විතර වියදම් කරලා ගහපු පොල් ගෙඩියේ බලමහිමය තමා කියක