1. G

    සින්හසෝන්

    :yes::yes:
  2. G

    Free Reload For You

    ගිගන්නෙක් ඇවිල්ලා
  3. G

    Dialog 4G data අතුරුදහන් වෙනවද? මෙන්න පොඩි විසදුමක්!

    නැහැ බන් කොහොම ගත්තා ත් උන් Answer කරන්නේ නැහැ එපාම වෙනවා.
  4. G

    Dialog 4G data අතුරුදහන් වෙනවද? මෙන්න පොඩි විසදුමක්!

    pisuda ? dan masa ganak idala ehamai ban uba unge fan page balapanko minisu kiyana ewa matanam epa una
  5. G

    Dialog 4G data අතුරුදහන් වෙනවද? මෙන්න පොඩි විසදුමක්!

    Custermer Care ekan dan call answer karanna naha , epa vala inna man payak baln hitiya epa una.eth nikanma cut una call eka fan page ekath minissu bainva call answer karanna nati nisa
  6. G

    ඇන්ටනා Tuning උදව්...

    කිසි අවුලක් නැහැ
  7. G

    job help

    :yes: පත්තර වල තියෙනවා ඔයිට වඩා හොද ජොබ්ස් qualification නැති උන්ට , ඉතින් උන් ඒවට ගියේ නැහැ කියලා මල අඩේ අඩනවා දැන්
  8. G

    job help

    එල කිරියේ එකෙක් මට පෙට්ටි පටවන ජොබ් එකක් සෙට් කරන්න ගියා. මුන්ගෙන් උදව එල්ලා නාගන්න වෙන්නේ, තව එකෙක් ලනුවක් දීලා තිබ්බා. ඉරිදා ලංකාදීප බලපන් සන්ඩේ ඔබ්සවර් බලපන් ටොප් ජොබ්ස් බලපන් මේකේ ඉන්න උන්ට කියලා නොන්ඩි වෙන්න එපා
  9. G

    pc හෙල්ප් එකක් ළමයි...!!!

    Atom DDR3 bord ekk aran daapan. band new ekk 9500/= vanna. dawasema 10 years man ekk gahanawa thama wada kisima aulk ne bord ekath hanama podi
  10. G

    Sound හෙල්ප්

    එල
  11. G

    Sound හෙල්ප්

    තැන්ක්ස් දැන් මට පිළිතුර හම්බුණා ඔයාගෙනුත්. මම එකක් අරන් දාලා බලන්නම් මේ වගේ P4 පරිගණකයක් මට තියෙන්නේ මේකේ PCI Slots වලට නේද ගහන්න ඕනේ Sound කාඩ් එක ?
  12. G

    Sound හෙල්ප්

    හරි තැන්ක්ස් මචෝ තේරුණා. මම Linux භාවිතා කරන්නේ ඒ වගේ හොද equalizer එකක් මට හම්බුණා. මට දැන ගන්න ඕනේ වෙලා තිබුණේ ඕක තමයි සවුන්ඩ් කාඩ් එකෙන් වෙනවනම් එල මම අරන් ගහලා බලන්නම්. usb sound කාඩ් හොදයි ද ? මේ වගේ P4 පරිගණකයක් මට තියෙන්නේ මේකේ PCI Slots වලට නේද ගහන්න ඕනේ Sound කාඩ් එක ?
  13. G

    ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

    අවුරුදකට සැරයක් එහෙම ගියා කියලා ඒක සමරන්න ඕනේ ඇයි බන් ? එහෙනම් මේෂ ඉදලා ව්ෂබ යන එකත් සමරන්න ඕනේ අනෙකුත් ලග්න වලට යන එකත් සමරන්න ඕනේ නේ ඒවාට අවුරුදකට සැරයක් තමයි යන්නේ. ඒ වගේම ජනවාරි පළවෙනිදා සමරන්න එපැයි එකත් අරක වගේම කැලැන්ඩර් එකක් නොවේද
  14. G

    Sound හෙල්ප්

    Windows 7 ehaa danna be ban makata :no:
  15. G

    ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

    මචන් මම කතා කරේ චාරිත ගැන නමේ ජෝතිෂ නිසා තමයි අලුත් අවුරුද්ද හැදිලා තියෙන්නේ ජොතිශය බොරුනම් අවුරුද්ද බොරු නේද ? සුර්යා මින ඉදන් මේෂ ට යන එක සමරනවනම් මේෂ ඉදලා ව්ෂබ යන එකත් සමරන්න ඕනේ නේ ,
  16. G

    කරන්ට්-බිල

    අපේ ලයිට් බිලත් ඔහොම අඩුවෙන් දාලා ගියා. පස්සේ මාසේ උන් අර යුනිට් ගාන හදලා වැඩියෙන් ගානක් එකතු කරලා තිබුණා ලයිට් බිලට උන්ගේ මනු කියවන්නා ගේ වැරැද්ද හදලා. උන්ගේ මනු කියවන්නා කරපු වැරැද්ද ගැන හිතා ගන්න බැරිව අපි ඒ වැඩියෙන් එවපු මුදල ගෙව්වේ නැහැ. ඊට පස්සේ මාස 10කට පස්සේ ඒ මුදල ගෙවන්න කියල රතු...
  17. G

    Sound හෙල්ප්

    Sound Card එකක් නැහැ Motherbord එකෙන් Sound එක එන්නේ. මන් අහන්නේ හොද Sound එකක් ගන්න නම් Sound Card එකක් ගැහුවොත් හරිද නැත්තම් වෙන විසදුමක් තියෙනවද කියලා

    No contents