iwasala hitapan awurudu kalene. 4g walata wenama number ekak thiyanawa matanan winadi 5 wath giyena ikmanatama euwa.![]()
pisuda ? dan masa ganak idala ehamai ban uba unge fan page balapanko minisu kiyana ewa matanam epa una
iwasala hitapan awurudu kalene. 4g walata wenama number ekak thiyanawa matanan winadi 5 wath giyena ikmanatama euwa.![]()
Custermer Care ekan dan call answer karanna naha , epa vala inna man payak baln hitiya epa una.eth nikanma cut una call eka fan page ekath minissu bainva call answer karanna nati nisa

SLT එකේ තමයි ඔය සිද්දිය අනන්තවත් මට වෙලා තියෙන්නේ. මගේ router එක 24x7 on එකේ තියෙන්නේ. (Lifetime Warrenty නේ බං
) ගානට රෑ ඒවා රෑ එකෙන් අඩු වෙනවා. real-time update වෙනවා ඒ download session එක ඉවර උන ගමන්.me kathawanam aththa samahara welawata customer care ekata ganna ba answer karanna paya bagayak withara yanawa.. mun hithan inne apita wena wada na kiyalada koheda.![]()



alii horu okunnn

nikan blpn wenawanam aparadenematanam thama ehema note wela na.. check karapu hema parama rata night time data walin thamai kepila thiyenne.. router eka dawasama on karala thiyenne.. habai uba kiyanawa wage kapanawada danneth na. samahara welawata data walata wechcha deyak danne na.
එහෙම නෑ බං. Dialog තමයි හරියටම calculate කරන්නේ.SLT එකේ තමයි ඔය සිද්දිය අනන්තවත් මට වෙලා තියෙන්නේ. මගේ router එක 24x7 on එකේ තියෙන්නේ. (Lifetime Warrenty නේ බං
) ගානට රෑ ඒවා රෑ එකෙන් අඩු වෙනවා. real-time update වෙනවා ඒ download session එක ඉවර උන ගමන්.
new customer කෙනෙක් විදියට ගනින්. පටස් ගාලා answer කරනවා![]()
mage yaluwekugei nam ehma wenawa tawa ahapu un 2thiun denekma qwa ehma wenawa qla et samaharunta nam aulak na wage.අඩෝ සිරාද බන්
මුන් මහා ජරා යක්කු ටිකක් නේ... එහෙම දෙයක් තියනවා නම් ගන්නකොටම කියන්න එපැයි
Thanks මචෝ දැනුවත් කරාට
You must spread some Reputation around before giving it to aliman again.