job help

shen95

Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    machnla hoda company ekaka job vacancy thiyenawanm kiyapallako job eken ain wela dan gedara bn inne.loku udawwak.
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    එල කිරියේ එකෙක් මට පෙට්ටි පටවන ජොබ් එකක් සෙට් කරන්න ගියා. මුන්ගෙන් උදව එල්ලා නාගන්න වෙන්නේ, තව එකෙක් ලනුවක් දීලා තිබ්බා. ඉරිදා ලංකාදීප බලපන් සන්ඩේ ඔබ්සවර් බලපන් ටොප් ජොබ්ස් බලපන් මේකේ ඉන්න උන්ට කියලා නොන්ඩි වෙන්න එපා
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    එල කිරියේ එකෙක් මට පෙට්ටි පටවන ජොබ් එකක් සෙට් කරන්න ගියා. මුන්ගෙන් උදව එල්ලා නාගන්න වෙන්නේ, තව එකෙක් ලනුවක් දීලා තිබ්බා. ඉරිදා ලංකාදීප බලපන් සන්ඩේ ඔබ්සවර් බලපන් ටොප් ජොබ්ස් බලපන් මේකේ ඉන්න උන්ට කියලා නොන්ඩි වෙන්න එපා

    :lol:

    මේ වගේ කිසිම qualification, විස්තරයක් නොදා දැම්මොත් ඒවා තමා සෙට් වෙන්නේ...
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    :lol:

    මේ වගේ කිසිම qualification, විස්තරයක් නොදා දැම්මොත් ඒවා තමා සෙට් වෙන්නේ...

    :yes: පත්තර වල තියෙනවා ඔයිට වඩා හොද ජොබ්ස් qualification නැති උන්ට , ඉතින් උන් ඒවට ගියේ නැහැ කියලා මල අඩේ අඩනවා දැන්