සහෝදරයා මෙහෙමයි මේ පලවෙනි සම්මාන උළෙල නේ අපිට මේ වගේ දෙයක් හරි අපිට කැමති දෙයක් ත්‍රෙඩ් එකක් වශයෙන් දාන්න හරි මේ එළකිරි වෙබ් අඩවිය නිර්මාණය කරපු දේට තමා සම්මානය දුන්නේ ඔයා සඳහන් කරලා තියෙන සයිට් එකේ ගුණාත්මකභාවය වැඩිකිරීමට යෝජනා ඉදිරිපත් කිරීම, සයිට් එක පිලිබද පොසිටිව් ආකල්පයක් ඇතිවන පරිදි...